බොහෝ මෘදුකාන්ග ගත්කල බොහෝ මෘදුකන්ග අපේ රටේ පාව්චිචි කරන්නේ නිති විරොධ් විදියට එහේත් මොනවා කරන්න ද අපට අවශ්‍ය මෘදුකන්ග වල මිල ඇසුවොත් අපට ඔලුව කැරකිල්ල හැදේනවා නෝ අනුමානය උද: Photoshop R.S 79.000 එහේත් එවැනි වත්කමක් අපට නැත එම නිසා අප එම මෘදුකාන්ග(Crack)කරනවා හෝ(Crack) කරපු මෘදුකාන්ග ලබා ගනි ඇත්තටම මෙ(Crack) යනු කුමක්ද අපි බලමු(Crack) යනු මෘදුකන්ග සමග විවිධ කොටස් එකිනෙක වෙනස් කිරිම හො කඩා හෙලිම මෙමගින් සිදු කරයි .උදාහරනයක් ලෙස යම් මෘදුකන්ගයක් ක්‍රියත්මක විමෙදි ඒ සාදහා කී එකක් ඉල්ලා සිටින්නේ නම් ඉට අනුකුලව කී එකක් එකක් නිර්මනය කොට මෘදුකන්ගය ඉදිරියට යැවිම හෝ නැත්නම් එම මෘඩුකන්ගයේ කී එක ඉල්ලනු ලබන කොටස කඩ ඉවත් කිරිම(Crack)ක්රිම ලෙස හදුන්වයි මෘදුකන්ගය අවශ්‍ය කොටසක් කඩා ඉවත් කිරිම හෝ ක්‍රියත්මක වීමෙන් වැලක්විම සිදු කල යුත්තේ"Machine code" හෝ "Assembly Language" එක අධාරයෙනි . එය ඉතා අසීරු මෙන්ම නිති විරෝධ් ක්‍රියවක් ද වේ.
මහා සෙලොලයිඩ් අඬහැරය
Subscribe to:
Post Comments (Atom)
Followers
Popular Posts
-
ඔන්න මම නියම ගැජට් එකක් අරගෙන ආවේ මෙ පාර මම ඔයගොල්ලන්ට නියම දෙයක් දෙනවා කැමති අය වැඩේ කොරගන්න මේක තමයි වින්ඩොව්ස් 7 ජෙනුයින් කිරිම(ජෙනුයින...
-
හයිස්, යලුවනේ කොහොමද? කස්ටිය හොදින් ඉන්නවද මම හිතනවා හොදින් ඇති කියලා ගොඩ කාලෙකින් ලිපියක් දාන්න බැරි උනේ කාර්යබහුලත්වය නිසයි ඉතින් මම අද ඔ...
-
බොලොග් එක පාලුවට ගිහිල්ල මොකද මට මෘදුකාංග ගැන ලියල එපා එක නිසා මම මෙක මුවිස් දෙන සයිට් එකක් කරන්න හැදුවේ ඔන්ලයින් බැලිමට හා බාගැනිමට වගේ ...
-
ඉතින් යාලුවනේ කොහොමද ගොඩ දවසකින් බ්ලොග් එක යාවත්කාලීන කරන්නත් බැරි උනා එක ඉතින් වෙන්නෙ මෙහෙමයි අලුත් මෘදුකාංගයක් පිටවෙන්න ඕන අපි ලිපියක් දාන...
-
අදත් මම ඔයගොල්ලන්ට නියම ගැජමැටික්ස් එකක් අරගෙන අවා මෙම මෘදුකාංගය නම් ඔයගොල්ලන්ට ගොඩක් වටින මෘදුකාංගයක් වෙයි විශේෂයෙන්න්ම වාණිජ මට්ටමේ වෙබ් අ...
-
හායිස්:යලුවනේ කොහොමද ඉතින් මම හිතනවා කස්ටියම හොදින් ඇති කියලා මාසයකට අධික කාලයකට පස්සෙ තමයි බ්ලොග් එක යාවත්කාලීන කරන්නේ ඉතින් මම අද ඔයගොල්ල...
-
මම ඔයලාට කිව්වා වගේම Softweraඑක දෙන්නයි හදන්නේ මම කිව්වා වගේම ඔනේම HSDPA එකක Lock එක අරින්න පුලුවන් . සුලුදෙයි කරන්න තියෙන්නේ පියවර ටික ඔ...
-
ඔන්න මම ඔයගොල්ලන්න්ට විඩියෝ බාගන්න පට්ට මෘදුකන්ගයක් ගෙනවා මෙකෙන් අපිට පුලුවන් Youtube, Metcafe, Google Videos, Yahoo Video යන සියලුම විඩ...
කවුද අනේ ඕවා දන්නේ බොහොම ස්තුතිය් අයියා කිව්වට