*****නව අවුරුද්දට පෙර*****


දැන්(2010 )ගෙවිලා(2011 )ලබන්න ඔන්න මෙන්න තියෙද්දි මා මෙම ලිපිය ලියන්නෙ ඔයගොල්ලන්ට කිමට වැදගත් කරුනු නැති නිසවේනි. මගේ බ්ලොගය අලුත් කරල තාම ගෙවුනේ දවස් 5 යි. එහේත් උදාවෙන නව අවුරුද්දේ ඔයගොල්ලන්ට අලුත් අලුත් වැඩ කිඩ ටිකක් සහ මෘදුකාංග පිලිබදව විතරක් නොව (Blog Tips&Tricks )  ගැන   දෙන්නට හිතාගෙන ඉන්නවා එය ඔයගොල්ලන්ට මහත් රුකුලක් වෙනවා නිසැකය. එවගෙම තමයි ඔය ගොල්ලන් කැමති(Songs&Video)ලබා දෙන්නත් පුලුවන් හැබැයි ඔයලා ඉල්ලුවොත් විතරයි මගේ බ්ලොග්(Header)එකට විතරක් අයිති දෙවල් විතරක් නොව වෙන ඕනෙම තාක්ෂනික උපදෙසක් දෙන්න ලැස්තියි මම දන්නේ නැතිනම් හොයලා හරි කියනව  එහෙනම් මෙපමණයි

0 comments:

Post a Comment