0

iPhone 8 Rumors: What to Expect from the 10th Anniversary iPhone

0

Me Enamore - Shakira (Nightcore Mix)

0

Koan feat.Tatyana Kalmykova-Hidden Place (Green Mix)

0

Kygo - First Time

0

Magic Mike(2012)විශ්මිත වෙමුද?

අද මම දෙන්න යන්නෙ නියම බයිස්කොප් එකක් මෙක නම් පට්ට එකේ හොදම එක මේ මුවි එක කොල්ලන්ට ගැලපෙනවා කියල කියන්න පුලුවන් ඉතින් මෙකෙ රඟපන්නේ අපි කවුරුත් දන්නChanning Tatum  ඉතින් මෙක IMDB වල 6.4 ක් වගේ  හොද මට්ටමක ලකුනක් අරගෙන තියනවා කාතාව කෙටියෙන් කිව්වොත් මයික් ලෙන් මෙයය අමුතු කෙනෙක් මෙයා හැම ‍රැකියවක්වගෙම කරනවා විශේෂයෙන් ඩාන්සර් කෙනෙක් ව්දියට හා ක්ල්බ් බොයි කෙනෙක් විදියටත් ඉන්නව මෙයා ඔය හැම ‍රැකිය්වක්ම කරන කොට මාර ෆන් තම දෙන්නෙ ඉතින් බලලාම තිරණය කරන්න කොහොමද කියලා
Released:June 28, 2012
Runtime:110 mins
Genres:Comedy Drama
Countries:USA
Director:Steven Soderbergh
Actors:Adam Rodriguez Alison Faulk Channing Tatum Devon Marie King Eric IanJames Martin Kelly Jeremy Palko Joe Manganiello Kevin Nash Matthew McConaughey Melissa LeEllen Michelle Clunie Mircea Monroe Olivia MunnWendi McLendon-Covey

Magic Mike(2012) Trailer



                 Magic Mike(2012) Download Torrent
                                         Video [Q] R5
                                  
                               Online Watch This Movie
                                   කමෙන්‍ටුවක් එහෙම කොටල යන්න   


0

Dark Shadows(අඳුරු සෙවනැලි)


මාගේ  අඩවියේ පලමුවෙන්ම දෙන බයිස්කොප් එක තමා මේක මෙය අමුතුම තාලේ කතාවක් කිව්වොත් මම නිවැරදියි මෙම බයිස්කොප් එකට පාදක වෙන්නෙ 1752 කියන කාලය ඉතින් මෙක IMDB Rating  6.5 වැනි ඉහළ අගයක් ගැනිමට සමත් වෙලා තියනවා කතාව නම් කියන්නෙ නැ නරඹලාම බලන්න ඉතින් පලමුවෙන් තම බයිස්කොප් එකක් ගැන පොස්ට් එකක් දැම්මෙ පොඩ්ඩක් වැරදි ඇති ඉදිරියෙදි වැරදි හදාගෙන එලටම දෙන්නම් එහෙනම් ගුඩ් බායි......
Released:May 09, 2012
Runtime:113 mins
Genres:Comedy Fantasy
Countries:USA
Director:Tim Burton
Actors:Alex Moore Alice Cooper Christopher Lee David Selby Eva Green Guy Flanagan Hannah Murray Harry Taylor Helena Bonham Carter Ivan KayeJackie Earle Haley James Cooper Johnny Depp Jonny Lee Miller Josephine Butler Kathryn Leigh Scott Lara Parker Lee Nicholas Harris Michael Shannon Michelle Pfeiffer Nick Thomas-Webster Nigel Whitmey Shane Rimmer Sophie Kennedy Clark Main Jony deep
                                               Online Watch


ඔන්ලයින් නැරඹිමෙදි  ඇතිවන අපහසුතා වලට බලවත් කණගා‍ටුව

          Dark Shadows 2012 HDRip 

               Download Torrent


              ටොරන්ට් එක මම බාගෙන චෙක් කොරලා තියෙන්නෙ

0

නව මුහුනුවරක් සමඟ අලුත් වැඩක්

බොලොග් එක පාලුවට ගිහිල්ල මොකද මට මෘදුකාංග ගැන ලියල එපා එක නිසා මම මෙක මුවිස් දෙන සයිට් එකක් කරන්න හැදුවේ ඔන්ලයින් බැලිමට හා බාගැනිමට වගේ ඉතින් හෙට සිට වැඩේ පටන් ගන්න හිතුවා සිංහල සබ් නම් දෙන්නෙ නැ මොකද එවා අපි කවුරුත් දන්න බයිස්කොප් සිංහලෙන් හා zoom.lk අඩවි වලින් එම කාර්රය හොදට කරනවා ඉතින් හෙට සිට අලුත් වැඩකින් පටන් ගමු....