8

සට සට ගාලා විඩියෝ බන්න මෙන්න ගැජට් එක(V Downloader)



ඔන්න මම ඔයගොල්ලන්න්ට විඩියෝ බාගන්න පට්ට මෘදුකන්ගයක් ගෙනවා මෙකෙන් අපිට පුලුවන් Youtube, Metcafe, Google Videos, Yahoo Video යන සියලුම විඩියොShare කරන වෙබ් අඩවි වලින් විඩියො බාගන්න මෙම ගැජට් එකේ ගොඩක් පහසුකම් අපිට දිලා තියනවා අපි මෙකේSearch Tab  එකේ ඔනම විඩියෝ එකක Keyworad  එක ලබා දුන්නාම එ යටතේ ඇති සියලුම විඩියෝ  අපිට එක තැනකට මෙම මෘදුකාංගය  විසින් අපිට ලබා දෙනවා
එතනින් අපිට කැමති විඩියෝ එක හොයලා බාගත කරගන්න පුලුවන් එවාගේම මෙකේ තව විශේෂ දෙයක් ලෙස අපි බාගත කරගන්නා විඩියො  අපිට අවශ්‍යයFormat  එකකින් ලබා දෙන අතර එම විඩියො අපිට CD/DVD තැටියකට උනත්  ලබා ගන්න පුලුවන් හැකියවක් මෙම මෘදුකාංගය සතුව තිබෙනවා  එවාගේම අපිට  මෘදුකාංගය කොහොමද කියලා මෙක හොද නම්  අනිවාරයෙන්ම ප්‍රතිචාරයක් දිලා යන්න හොදේ

මේ Screenshot ටිකත් බලන්නකෝ



                                                 ඔබට ජය!
                                              මෘදුකාංගය බාගත කරගැනිමට

7

ඔනේමUsb Modem එකක් Unlock කරන්න මෙන්න බඩ්ඩ

මම ඔයලාට කිව්වා වගේම Softweraඑක දෙන්නයි හදන්නේ මම කිව්වා වගේම ඔනේම HSDPA එකක Lock එක අරින්න පුලුවන් . සුලුදෙයි කරන්න තියෙන්නේ පියවර ටික ඔයලට කියන්නම්.එතකොට ඔයගොල්ලන්ට ලෙසියෙන් කරගන්න පුලුවන් වෙයි.


පියවර 1:  පලමුවෙන්ම ඔබගේ HSDPA එකේ SIM එක ඉවත් කරන්න.

පියවර 2: : ඔබට කැමති 3G SIM එකක් HSDPAඑකට දම පරිගනකයට සම්බන්ද කරන්න

පියවර 3:  මෘදුකංගය විවෘත කරගෙන ඔයගොල්ලෝ භාවිතා කරන මොඩමයේ වර්ගය තොරන්න: උදා: ZTE    Huawei  යන අකරයට තොරා ඉන්පසු එහි මොඩල් නම්බර් එක තොරන්නඋදා:100MF 321MF  තොරන්න  රුපයේ දැක්වෙන පරිදි             



පියවර 4:  ඉන්පසු අපිට මෙකේCOM Ports මොනවද කියලා හොයාගන්න ඔන වෙනවා එකට අපි    අපේ      My Computer   Right Click කර Manage ක්ලික් කරනවා ඉටපස්සේ අපිDevice Manaager ක්ලික් කරට    පසසේ අපේ පරිගනකය සම්බන්ද දෘඩාංග ගැන විස්තර එනවා එකේන් අපිPorts(Com&LPT )කියන එක ක්ලික් කරලා අපේ මොඩම් එකේCOM Ports මොනද කියලා හොයාගන්න ඔනේ?? Diagnostics interface කියන තැන තියන Port no     එක  මෘදුකාංගයේ Diagnostics  කියන ස්ථනය යොදන්න ඉන්පසු?? NMEA Device  කියලා තියනPorts No එක මෘදුකාංගයේ Application   කියන තැනට යොදාSearch බොත්තම ඔබන්න මෙම රුපයේ දැක්වෙන පරිදි
Search  විමෙන් අනතුරුව මෘදුකාංගය දිස් වන ආකරය
Search  ක්ලික් කරට පස්සේ අපේ මොඩම් එකේ Info  එක ලබා දෙනවා මෘදුකාංගය තුලින් ඉන්පසු අපි අවසාන පියව ලෙසUnlock කියනTab  එකේ Unlock  කියන බොත්තම ඔබලා ටික වෙලවකට පස්සේ මොඩම් එකUnlock   වෙනවා ඉට පස්සේSim lock Status  කියන තැනUnlock  කියලා ඔබලාට දිස් වෙයි ඉටපස්සේ මොඩම් එක පරිගනකයෙන් ඉවත් කර නැවත සම්බන්ද කරන්න ඔයගොල්ලන්ට ඔනේම සමාගමක සිම් පතකින් අන්තර්ජාලයට පිවිසිමට හැක.
සැලකිය යුතුයි : ඔබ දෙවෙනි පියවර අකාරයට මොඩමය පරිගනකයට සම්බන්ද කිරිමෙන් පසු ඔය්ගොල්ලන්ට වින්ඩොව් එකක් පැමිනේයිUnlock Code එක යොදන්න කියල කිසි විටකත් එය නොතක මෘදුකංගය විවෘත කර ගෙන වැඩේ කරන්න

එහෙනම් ඔබට ජය ඉවසිමෙන් කරන්න
                                 මෘදුකාංගය  බාගත කිරිමට 

3

2012 එන අලුත්ම වින්ඩොස් සංස්කරණය(Windows8)ද?


වින්ඩොස් වලට කැමති පරිභෝගිකයන්ට(මාත් කැමතියි)   අලුත් ආරංච්යක් ගෙනාවා මම මෙක ගැන තහවුරු කරලා කියන්නේ නැ මොකද මටත් මෙක අහම්බෙන් වගේ තමයි දැන ගන්න ලැබුනේ  එත් මොනවාහරි දෙයක් දැන ගත්තම කියන එක යුතුකමක් නේ එක හින්දා  තමයි මම මෙක කියන්න හිතුවේ ඉට කලින් මෙක ගැන තියන' මත' මොනවද කියලා බලමු. සමහර කට්ට්ය කියන දෙයක් තමයි වින්ඩොස් 8 කියන්නේ මයික්‍රොසොෆ්ට් ම්ඩොරි කියලත් කියනවා වගේම මෙකත් වින්ඩොස් 7 වගෙම එකක් සහා එය වින්ඩොස් 7 වල වෙනත් සංස්කරණයක් කියලත් සමහරක් දෙනා මත පල කරල තියනවා වින්ඩොස් 8 ගැන මොනවා  කවුරු කොහොම කිව්වත් අපට වින්ඩොස් 8 පැමිණේනකම් ඒ ගැන කිසිදු අදහසක් පලකිරිමට නොහැකිය. දැන් මත ගැන කාතා කරා ඇති දැන් මෙක සකස් වෙන අකරය  ගැන මට දැන ගන්න ලැබුනු විදියට කියන්නම්. නිශ්පදකයින් කියන අකාරයට වින්ඩොස් 8 සකස් කිරිමට පටන් අරගෙන තිබෙන්නේ වින්ඩොස් 7 නිකුත් කිරිමත් කලිනි. වර්ශය සදහන් කරනවා නම් 2002 ජනවාරි මාසයේ සිටය. මයික්‍රොස්ෆ්ට් සමගමේ සිරිතක් ලෙස වින්ඩොස් සංස්කරණයක් නිකුත් කර අවුරුදු 3 කින් ඉලග සංස්කරණය නිකුත් කරන  බව අප දන්නා කරුනක් එමගින් අපට කිව හැක්කේ වින්ඩොස් 8  2012 නිකුත් වන බවය .සාමන්‍යයෙන් මයික්‍රොසොෆ්ට් සමාගම සිය මෙහෙයුම් පද්ධති වලට නම තුනක් දෙයි  එකක් කෙත නාමය( Code Name )   අනෙක නිෂ්පදන අංකය (Product No)  තුන්වැන්න වෙලදනාමයයි. (Official Brand) වින්ඩොස් විස්ටා මෙහෙයුම් පද්ධතියට පසුව එන මෙහෙයුම් පද්ධතිය ගැන මයික්‍රොසොෆ්ට් සමාගම අදහස් පල කරේ. වසර 2000 දීය.එම කලයේ එය හැදින්වුයේ වින්ඩොස් 7 ලෙස නොව  එය හැදින්වුයේ 'බ්ලැක්කොම්බ් යන කෙත නාමයෙනි.  එහෙත් 2007 ජනවරියේ වින්ඩොස් විස්ටා නිකුත් කරනවිට ඉලගට එන මෙහෙයුම් පද්ධතියේ නම වින්ඩොස් වියෙනා ලෙස වෙනස් කොට තිබු අතර 2008 දි එය වින්ඩොස් 7 ලෙස නම් කෙරුනි. මෙම කරුනු ගැන සලකා බැලිමෙදි අපට කිව හැක්කේ  අනෙක් වින්ඩොස් සංස්කරණය වන වින්ඩොස් 8 වල නමත් වෙනස් විමට 95% ක් පමණ ඉඩ ඇති බවය. 'මෙම අරංච් සැම එකක්ම නිල නොවන අරංච් බව මතක තබා ගන්න' වින්ඩොස් 7 මෙහෙයුම් පද්ධතිය පෙනුම අතින් ගත් කල වින්ඩොස් විස්ටාට සමාන වු අතර වින්ඩොස් 8 මෙම කිසිදු සංස්කරණයකට වඩා හත්පසින්ම වෙනස් බව ප්‍රචාරකයෝ කියති. වින්ඩොස් විස්ටා සහා 7 මෙහෙයුම් පද්ධති බුට් විමට ගතවන කලයට වඩා වින්ඩොස් 8 ඉක්මණින් බුටි විමට සකසන බව මයික්‍රොසොෆ්ට් සමග පවසයි. එවගෙම මෙය 128 බ්ට් වලින් ඉදිරිපත් කරන පලමු මෙහෙයුම් පද්ධතියද වේ. මෙය 32 බිට් වලින්  ඉදිරිපත් නොකරන බව ඔවුන් පවසයි.  7 වල මෙන් 8 වලත්  ටච් ස්ක්‍රීන් පහසුකම වැඩ් දියුණු  කෙරෙන බවද පවසා තිබුනි. ඔවුන් කියනුයේ මෙය අනාගතය ස්පර්ශ කරන මෙහෙයුම් පද්ධතිය කියාය. කවුරු මොනවා කිව්වත් වින්ඩොස් 8  නිකුත්වන තුරු එහි ගුනාංග පිලිබද කිසිවක් ප්‍රකාශ කිරිමට නොහැක.

ඉතාලි මයික්‍රොසොෆ්ට් සමාගමෙන් පිටවු වින්ඩොස් මෙහෙයුම් පද්ධති වල ගැලීම් සටහන









ලිපිය කියෙව්වට ඔයගොල්ලන්ව හිසි අතින් යවන්න බැනේ මෙකත් බාගෙනම යන්න මෙම බ්ලොගයෙන් ඔයාලට ප්‍රයොජනයක් ලැබුනා නම් Follow  කරන්න


Windows 8 Transformation Pack


9

වින්ඩොස් 7 වලට වඩා 4 ගුනයක් වේගවත් සොරින් OS

ඉතින් කොහොමද දවස ගණනකින්(Blog)එක(Update) කරන්න බැරි උනේ කිසිම අලුත් මෘදුකාංගයක විස්තර දැන ගන්න නොලැබුන නිසා එහෙත් මම අද නියම මෘදුකාංගක් ඔයගොල්ලන්ට දෙනවා එක නියම මෘදුකංගයක් කිව්වට එක මෙහෙයුම් පද්ධතියක් මෙම මෙහෙයුම් පද්ධතියේ විශේෂත්වය තමයි මෙක නොමිලයේ භාගත කර ගැනිමට ඇති හැකියාව හා වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියට වඩා හතර ගුනයක් මෙම සොරින් මෙහෙයුම් පද්ධතිය වේගවත් එහෙත් මම මෙසේ කිව්වට කට්ටිය වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලින් වෙනකකට මාරුවෙන්න බොහෝ දෙනා අකමැතිය වැඩිපුරම ලීනක්ස් මෙහෙයුම් පද්ධති වලට මරුවෙන්න අකමැත්තක් දක්වයි ඒ එම මෙහෙයුම් පද්ධතිවල ඉන්ටෆේස් එක බොහො දෙනාට පුරුදු නැති නිසාවෙනි. එහෙත් මෙම අපහසුතාවය මෙම සොරින් මෙහෙයුම් පද්ධතියේ මගහරවා ඇත.ඒ මෙහි ඇති(Look Change) යුට්ලිටිය මගින් අපට ඕනැම ඉන්ටෆේස් එක්කට මාරුවෙන්න පුලුවන් කමක් තිබෙන අතර අපට ඔනෙම වින්ඩොස් සංස්කරණයක ඉන්ටෆේස් එකක් දගන්නත් පුලුවන්.මෙම සොරින් මෙහෙයුම් පද්ධතිය තැනීමට පදක කොට ගෙන තිබෙන්නේ අප කවුරුත් දන්නා උබුන්‍ටු කර්නලය හෙවත් ප්‍රධාන කෙත සටහනයි එමත සිට තැනුවත් සොරින් මෙහෙයුම් පද්ධතිය උබුන්‍ටු වලට වඩා හත්පසින්ම වෙනස් ගුනාංගවලින් යුක්තය.මුලික වශයෙන් ගත්කල සොරින් මෙහෙයුම් පද්ධතිය වයිරස් වලින් 100% ක් අරක්ෂිතය. එවගෙම එය විවිධ භාශා 55 කින් ඉදිරිපත් කොට තිබේ .මෙය අපට කැමති අකාරයට අසුරවා ලිය හැක. වින්ඩොස්වල ක්‍රියත්මක වන මෘදුකාංග සොරින් වල ක්‍රියාත්මක විමට උබුන්‍ටුවල මෙන්( වයින්) මෘදුකාංගය නොම්ලයේ දෙන අතර මෙය භාගත කර ගැනිමෙදි විවිද මෘදුකාංග ගණනාවක් ලබා දෙනු ඇත. ඉතින් මෙක ඔයගොල්ලනුත් භාගත කරගෙන බලන්නකියන්න වචන නැ නියම මෙහෙයුම් පද්ධතිය.


               Cmt    එකක් දන්න අමතක කරන්න අමතක කරන්න එපා




මෙහෙයුම පද්ධතිය භාගත කරගැනිමට 64 bit Download


මෙහෙයුම පද්ධතිය භාගත කරගැනිමට 32 bit Download

1

විඩියෝ සංස්කරණයට(CyberLink Power Director 9)මෘදුකංගය

ඔන්න අලුත් අවුරුද්ද ලැබුවට පස්සේ දාන පලමුවෙනි පෝස්ට් එක මට නියම(Softwera)එකක් ලැබුනා නියමයි කියන්නේ කියලා වැඩක් නැ එතරම්ම හෝදයි හැබැයි එක වැදගත් වෙන්නේ විඩියෝ සංස්කරණයට කැමති අයට විතරයි විඩියෝ සංස්කරණයට කියපු(Softwera)එක මෙක තමයි මොකද මෙක(Adobe premiere) වගේ ඉගේනගන්න දෙයක් නැ එකේ පොඩ්ඩක් එල්ලිල හිටියොත් මෙක ටක්ගලා අල්ලගන්න පුලුවන් (Adobe premiere)එකේ අපිට ව්ශේෂ ප්‍රයොග(Effect)යොදන්න නම් අපිට එකට(After Effect)අවශ්‍යය වෙනව එත් මෙම(Softwera)එකේ(Effect) විශාල ප්‍රමාණයක් තියනවා අපට ඔනෙම අකරයක(Effect)එකක් මෙකේ තියනවා එවගෙම(Movie Maker)වගේ(Drag&Drop)ක්‍රමයට(Timeline)එකට අපිට විඩියෝ එක් කරගන්න පුලුවන් කරලා බලන්නකෝ ඔයගොල්ලන්ටත් අස හිතේයි හැබැයි අසාවෙන් කරන්න

මෙකත් බලන්නකෝ එතකොට තවත් ඔයගොල්ලන්ට මෘදුකංගය ගැන තේරුම් ගන්න පුලුවන්





මෘදුකංගය භාගත කර ගැනිමට Download To Torrent    

U Torrent මෘදුකංගය ලබා ගැනිමට Download