0

Dark Shadows(අඳුරු සෙවනැලි)


මාගේ  අඩවියේ පලමුවෙන්ම දෙන බයිස්කොප් එක තමා මේක මෙය අමුතුම තාලේ කතාවක් කිව්වොත් මම නිවැරදියි මෙම බයිස්කොප් එකට පාදක වෙන්නෙ 1752 කියන කාලය ඉතින් මෙක IMDB Rating  6.5 වැනි ඉහළ අගයක් ගැනිමට සමත් වෙලා තියනවා කතාව නම් කියන්නෙ නැ නරඹලාම බලන්න ඉතින් පලමුවෙන් තම බයිස්කොප් එකක් ගැන පොස්ට් එකක් දැම්මෙ පොඩ්ඩක් වැරදි ඇති ඉදිරියෙදි වැරදි හදාගෙන එලටම දෙන්නම් එහෙනම් ගුඩ් බායි......
Released:May 09, 2012
Runtime:113 mins
Genres:Comedy Fantasy
Countries:USA
Director:Tim Burton
Actors:Alex Moore Alice Cooper Christopher Lee David Selby Eva Green Guy Flanagan Hannah Murray Harry Taylor Helena Bonham Carter Ivan KayeJackie Earle Haley James Cooper Johnny Depp Jonny Lee Miller Josephine Butler Kathryn Leigh Scott Lara Parker Lee Nicholas Harris Michael Shannon Michelle Pfeiffer Nick Thomas-Webster Nigel Whitmey Shane Rimmer Sophie Kennedy Clark Main Jony deep
                                               Online Watch


ඔන්ලයින් නැරඹිමෙදි  ඇතිවන අපහසුතා වලට බලවත් කණගා‍ටුව

          Dark Shadows 2012 HDRip 

               Download Torrent


              ටොරන්ට් එක මම බාගෙන චෙක් කොරලා තියෙන්නෙ

0

නව මුහුනුවරක් සමඟ අලුත් වැඩක්

බොලොග් එක පාලුවට ගිහිල්ල මොකද මට මෘදුකාංග ගැන ලියල එපා එක නිසා මම මෙක මුවිස් දෙන සයිට් එකක් කරන්න හැදුවේ ඔන්ලයින් බැලිමට හා බාගැනිමට වගේ ඉතින් හෙට සිට වැඩේ පටන් ගන්න හිතුවා සිංහල සබ් නම් දෙන්නෙ නැ මොකද එවා අපි කවුරුත් දන්න බයිස්කොප් සිංහලෙන් හා zoom.lk අඩවි වලින් එම කාර්රය හොදට කරනවා ඉතින් හෙට සිට අලුත් වැඩකින් පටන් ගමු....