පරිගණක ක්‍රිඩා

අද ඉදන් මම පරිගණක ක්‍රිඩා පිලිබද විස්තරත් ලබා දෙන්න පටන් ගන්නවා ඒ අතරට අලුතේන් නිකුත් වන ක්‍රිඩා,නිකුත් විමට නියමිත ක්‍රිඩා සහ වැඩ්යෙන්ම ජනප්‍රිය  ක්‍රිඩා ගැන ලබ දෙන්නට බලපොරුත්තු වෙනවා අද මම කියන්න යන පරිගණක ක්‍රිඩාව ටිකක් විෂේශිත එකක් ඒ කියන්නේ මම ක්‍රිඩාව අති බිහිසුනු ක්‍රියදාමයන්ගෙන් පිරි ක්‍රිඩාවක් ලෙස දක්වන්න පුලුවන් වගේම එම ක්‍රිඩාව ක්‍රිඩා ශ්‍රේණිගත  කිරිම් වල පලමුවෙනි ස්ථානයේ පිහිටා ඇති මෙම ක්‍රිඩාවේ රුප දර්ශන ඉතා තාත්විකව නිම කොට ඇති අතර  මෙම ක්‍රිඩාව ක්‍රිඩා ක්‍රිරිමට අවශ්‍ය වන්නේ 512  MB  විඩියෝ කාඩ් පතක් , 2GB    මෙමරි මොඩ්යුලයක් සහා 25GB  දෘඩ් තැටි අවකාශයක් අවශ්‍යවේ ඉතින් මෙම ක්‍රිඩවා ඔයාලත් ක්‍රිඩා කරලා බලන්න





     මෙන්න අවම සුදුසුකම්








System Requirements* GD Hardware Rating Diff
Intel Processor- Pentium D 3.0GHz GD cpu hardware score: 2 Login to compare your CPU
AMD Processor- Athlon 64 X2 Dual Core TK-53
Nvidia Graphics Card- GeForce 8600 GT GD gfx hardware score: 3 Login to compare your GFX Card
ATI Graphics Card- Radeon HD 2600 XT
RAM (Memory)- 2 GB
Hard Disk Space- 25 GB
Direct X- 9










මම ක්‍රිඩාව භාගත කිරිමට Download