නව මුහුනුවරක් සමඟ අලුත් වැඩක්

බොලොග් එක පාලුවට ගිහිල්ල මොකද මට මෘදුකාංග ගැන ලියල එපා එක නිසා මම මෙක මුවිස් දෙන සයිට් එකක් කරන්න හැදුවේ ඔන්ලයින් බැලිමට හා බාගැනිමට වගේ ඉතින් හෙට සිට වැඩේ පටන් ගන්න හිතුවා සිංහල සබ් නම් දෙන්නෙ නැ මොකද එවා අපි කවුරුත් දන්න බයිස්කොප් සිංහලෙන් හා zoom.lk අඩවි වලින් එම කාර්රය හොදට කරනවා ඉතින් හෙට සිට අලුත් වැඩකින් පටන් ගමු....

0 comments:

Post a Comment