0

Dark Shadows(අඳුරු සෙවනැලි)


මාගේ  අඩවියේ පලමුවෙන්ම දෙන බයිස්කොප් එක තමා මේක මෙය අමුතුම තාලේ කතාවක් කිව්වොත් මම නිවැරදියි මෙම බයිස්කොප් එකට පාදක වෙන්නෙ 1752 කියන කාලය ඉතින් මෙක IMDB Rating  6.5 වැනි ඉහළ අගයක් ගැනිමට සමත් වෙලා තියනවා කතාව නම් කියන්නෙ නැ නරඹලාම බලන්න ඉතින් පලමුවෙන් තම බයිස්කොප් එකක් ගැන පොස්ට් එකක් දැම්මෙ පොඩ්ඩක් වැරදි ඇති ඉදිරියෙදි වැරදි හදාගෙන එලටම දෙන්නම් එහෙනම් ගුඩ් බායි......
Released:May 09, 2012
Runtime:113 mins
Genres:Comedy Fantasy
Countries:USA
Director:Tim Burton
Actors:Alex Moore Alice Cooper Christopher Lee David Selby Eva Green Guy Flanagan Hannah Murray Harry Taylor Helena Bonham Carter Ivan KayeJackie Earle Haley James Cooper Johnny Depp Jonny Lee Miller Josephine Butler Kathryn Leigh Scott Lara Parker Lee Nicholas Harris Michael Shannon Michelle Pfeiffer Nick Thomas-Webster Nigel Whitmey Shane Rimmer Sophie Kennedy Clark Main Jony deep
                                               Online Watch


ඔන්ලයින් නැරඹිමෙදි  ඇතිවන අපහසුතා වලට බලවත් කණගා‍ටුව

          Dark Shadows 2012 HDRip 

               Download Torrent


              ටොරන්ට් එක මම බාගෙන චෙක් කොරලා තියෙන්නෙ

0

නව මුහුනුවරක් සමඟ අලුත් වැඩක්

බොලොග් එක පාලුවට ගිහිල්ල මොකද මට මෘදුකාංග ගැන ලියල එපා එක නිසා මම මෙක මුවිස් දෙන සයිට් එකක් කරන්න හැදුවේ ඔන්ලයින් බැලිමට හා බාගැනිමට වගේ ඉතින් හෙට සිට වැඩේ පටන් ගන්න හිතුවා සිංහල සබ් නම් දෙන්නෙ නැ මොකද එවා අපි කවුරුත් දන්න බයිස්කොප් සිංහලෙන් හා zoom.lk අඩවි වලින් එම කාර්රය හොදට කරනවා ඉතින් හෙට සිට අලුත් වැඩකින් පටන් ගමු....

11

වින්ඩොව්ස් 7 කීකරු කිරිම(Remove WAT)


ඔන්න  මම නියම ගැජට් එකක් අරගෙන ආවේ මෙ පාර මම ඔයගොල්ලන්ට නියම දෙයක් දෙනවා කැමති අය වැඩේ කොරගන්න මේක තමයි වින්ඩොව්ස් 7 ජෙනුයින් කිරිම(ජෙනුයින් කිව්වට ක්‍රැක් සිරීයල් නම්බර් යොදා නොගෙන )වින්ඩොව්ස් 7 පාවිච්චි කිරිම මේක ඔය ගොල්ලන් අනිවරයෙන්ම දා ගතයුතු දෙයක් මොකද සමහර ක්‍රැක් තියනවා ක්‍රැක් කරාට වින්ඩොව්ස් අප්ඩේට් කරන්න බැ සිරියල් කී එකක් දැම්මොත් දවස් 30 කින් මෘදුකාංගය කල්පනිනවා එත් මම දෙන මෘදුකාංගය බාවිතයෙන් ඔයගොල්ලන්ට ජිවිතේට ක්‍රැක් නොකර වින්ඩොව්ස් 7පාවිචිච් කරන්න පුලුවන් දැන් වල්පල් කතා කරා ඇති මෙකෙන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා බලමුකො මෙකෙන් වෙන්නෙ දැන් අපි ක්‍රැක් කරනව කියන්නේත් එක්තරා අකාරයක හොරයතුරක් දලා දොරක් අරිනවා වගෙ දෙයක් තමා එත් මෙකෙන් කරන්නේ හොර යතුර දලා අපි රිංගන තැන තියෙන්නේ එතන ඉවත් කරනවා හරියට දොරේ අගුලම කැඩුවා වගේ ලෙසියෙන් ඇතුල් වෙන්න පුලුවන් නේ මෙකෙන් අපේ වැට් එක අයින් කරනවා වැට් කියන්නේ අපි සිරීයල් කී ක්‍රැක් එහෙම දාන එතනට  එය ඉවත් කරනවා ඉට පස්සේ ඉතින් මොන යකාටවත් බෑ අපේ වින්ඩොව්ස් එක කල් ඉකුත් කරන්න හොදම වැඩේ කියන්නේ බිල්ගෙට්ස් මාමගේ අර තියෙන්නෙ වෙබ් සයිට් එකක් අපේ මෙහෙයුම් පද්ධතිය ජෙනුයින්ද-න්න්ජෙනුයින්ද කියලා බලන එකක් එකටවත් බැ අපේ  ඔස් එකට කිසිම දෙයක් කරන්න මොකද අපි වැට් එක ඉවත් කරලානේ තියෙන්නේ ඉතින් ඔන්න වැඩේ කොරගෙන වින්ඩොව්ස් අප්ඩෙට් කරගෙන අර වෙබ් සයිට් එකටත් ගිහින් අපේ ඔස් එකට උන්ට මුකුත් කරන්න බැරි බව සියැසීන්ම දැකගන්න හොදේ නැත්තම් හිතට ගතියක් නෑ නේ ඔන්න එහෙනම් අපි ගියා අයෙත් මේවගේ දුෂ්ට ක්‍රියවක් සමගින් සෙට් වෙමු 
:කරන්න තියෙන්නේ මම දෙන සිප් ෆයිල් එක ඩිග හැරලා එක ඇතුලේ තියන මෘදුකංගයේ රීමු වැට් බට්න් එක ක්ලික් කිරිම පමණයි

(මම දුෂ්ටයි කියලා කිව්වේ මේ මෘදුකංග හදන කස්ටිය වෙන මහන්සිය සුලු ප‍ටු නොවන බැවිනි එහෙත් අපට කොහෙන්ද ජෙනුයින් ගන්න සල්ලි හැමදාම අපිට ක්‍රැක් තමාඅ එහෙත් එහෙම කියන්නත් බැ අපිටත් දවසක ඉරපායියි යලුවනේ)
වින්ඩොව්ස් වැලිඩේෂන් එක මෙතනින් කරන්න  බය වෙන්න එප 100% ක් වග කියමි

                                                    
                                                            මෘදුකාංගය බාගැනිමට 

4

ඇඩෝබි ඉලස්ට්‍රේටර් පිලිබද ඉගෙනගනිමු (ආරම්භක පාඩම)

හයිස්, යලුවනේ කොහොමද? කස්ටිය හොදින් ඉන්නවද මම හිතනවා හොදින් ඇති කියලා  ගොඩ කාලෙකින් ලිපියක් දාන්න බැරි උනේ කාර්යබහුලත්වය නිසයි ඉතින් මම අද ඔයගොල්ලන්ට වටින කියන මෘදුකාංගයක් පිලිබද කියාදෙන පාඩම් මාලවේ අරම්භක පාඩම ලෙස හදුන්වන්න පුලුවන් ඉතින් මේ මම ඉලස්ට්‍රේටර් මෘදුකාංගය පිලිබද සැම දෙයයක්ම මම පාඩම් මාලවට ඇතුලත් වෙනවා මෙකේදි මුලික පියවරේ සිට පියවරෙන් පියවර හැම දෙයක් ම කියාදෙනු ලබනවා.ඉතින් කස්ටිය ඉලස්ට්‍රේටර් මෘදුකාංගය ඉගෙන ගෙන එහි ප්‍රවිණයෙකු විමට කැමැති නම් මෙම පාඩම් මාලාව අරම්භයේ සිට ‍රැදි සිටින මෙන් ඉල්ලා සිටිනවා . දැන් ඉතින් කාතා ඇති මම මේ මෘදුකාංගය පිලිබද පොඩි හැදින්විමක් කරන්නම් :

ඇඩෝබි ඉලස්ට්‍රේට්ර්  පිලිබද හැදින්විම.

වෙක්ටර් ග්‍රැ‍ෆික් කේෂේත්‍රයේ නියමුවා ලෙස හැදින්වෙන ඇඩෝබි ඉලස්ට්‍රේට්ර්  පිලිබද බොහො දේ ඔබ දැන ගත යුතුය සමහරක් පරිගණක පරිශිලකයන්ට සෘජු රේඛ්වක් ඇදිම දුර්වල තත්වය ඇතත් ඉලස්ට්‍රේටර් 9,10, CS (ක්‍රීයේටිව් ස්වීට්)වැනි සංස්කරණ සමග ඇති බලවත් ‍ටුල්ස් භාවිතයෙන් වඩා හොද නිර්මාණ කිරිමට හැක.මෙම මෘදුකාංගය මගින් නිර්මාණ කිරිමට ඔබට අවශ්‍යය වන්නේ කෙට්කාලින් පුහුණුවක් සහ දැඩි කැපවිමයි මෙම පාඩම් මාලාව කිසියම් සැලස්මක් ඇතුව ගෙන එන්නේ මම පාඩම් මාලාව අවසාන විමේදි ඔබ මේ මෘදුකාංගයේ ප්‍රවිණයෙකු විමට මම කැමැත්තෙන් පසුවන නිසා වත්ය

පාඩම මාලවේ ප‍ටුන


1.ඇඩෝබි ඉලස්ට්‍රේටර් බැලු බැල්මට කෙසෙද?

2.ඇදිමට පටන් ගැනිමට පෙර සැලකිලිමත් විය යුතු දැ

3.පැලට් පිලිබද ඉගෙන ගනිමු

4.උපකාරක පද්ධතිය පිලිබද

5.ඉලස්ට්‍රේටර් ධාවන උපදෙස්

6.මුලික හැඩතල නිර්මාණය

7.රූප ඇදිමේ මුලික ක්‍රම හා මෙවලම්

8.පෙන්ට් කිරිමට පුරුදුවෙමු

9.පින්සල් හා විලාසිතා පිලිබදව

මේ කොටස් ටික දක්වා පමණයි මම  දැනට පාඩම් සකස් කරගෙන සිටින්නේ තව මෙම ප‍ටුනට එකතු විය යුතු පාඩම් ගොඩක් තියනවා දැනට මම ටික පමණයි මම සකස් කරගෙන සිටින්නේ ඉදිරියෙදි ප‍ටුනේ ඉතුරු කොටස් ටිකත් මම ඔයාලට ලබාදෙනවා

එහෙනම් අදට මෙපමණයි ඔයගොල්ලන් පාඩම් මාලවට කැමැතිනම් මෘදුකාංගය ස්ථාපනය කරගෙන වැඩෙට ලැස්ති වෙලා ඉන්න කො මම දවස් දෙක්කට සැරයක්  ලිපියක් දැම්මට බලාපොරොත්තු වෙනවා

                           ඇඩෝබි ඉලස්ට්‍රේටර් මෘදුකාංගය බාගත කරගැනිමට
                                    හැක්ක්‍රීශ් ගේ තිප්පොලට 

0

Avira.AntiVir.Premium.V10.0.0.603 ක්‍රැක් කිරිම

හයිස්...ඉතින් ඔන්න ගොඩ කලෙකින් තමාමේ ලිපියක් දාන්නේ හදන්නේ ගොඩ කලෙකින් නිසා ඔයගොල්ලන්ට වටින දෙයක් අරගෙන අවේ ඒ තම  වයිරස් ගාඩ් එක සහා අද සිට අවුරුද්දක් වලංගු ක්‍රැක් එක මේක ඔයගොල්ලනට ගොඩක් වැදගත් වේවි කියා හිතනවා ඉතින් එක එක්කෙනා පාවිච්චි කරන්නේ විවිධ වයිරස් ගාඩ්  නේ මේක ඉතින් අවිරා පාවිච්චි කරන අයට තමා ඉතින් මේ ගැන ලියන්න දෙයකුත් නැ වැඩිය.කස්ටිය එහෙනම් එක දාගෙන බලන්න කොහොමද කියලා 100%වැඩ චෙක් කොරලා තමයි ඔන් දුන්නේ එහෙනම් අපි ගියා 


                                     Download Avira + Key

0

දිලුම් අයියේ ඔබට නිවන් සුව!

මේම පුවත මගේ ඇස ගැ‍ටුනු වේලවේ මට කර කියා ගත හැකි දෙයක් නැතිවි ගිය මොකද මෙහෙම දෙයක් අපේ දිලුම් අයියට උනා කිව්වම මම හිතුවේ බොරුවක් කියනව කියල පසුව තමා දැන ගත්තේ මෙය සත්‍යයක් බව

දිලුම් අයියේ ඔබ මිනිසුන් අතර නොමියෙන මිනිසෙක් 

අපේ අහිංසක සහොදරය අපිව දලා අයෙත් නොයන ගමන් ගියා මේක නම් මට දරා ගන්න බැ කටත් එහෙම තමයි

දිලුම් අයියේ ඔබට නිවන් සුව!

5

‍රැම් මතකයෙන් ක්‍රියත්මක වෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය(Porteus)


හායිස්:යලුවනේ කොහොමද ඉතින් මම හිතනවා කස්ටියම හොදින් ඇති කියලා මාසයකට අධික කාලයකට පස්සෙ තමයි බ්ලොග් එක යාවත්කාලීන කරන්නේ ඉතින් මම අද ඔයගොල්ලනට දෙන්න යන මෘදුකාංගය ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වේවි යයි.කියලා හිතනවා මේක මෘදුකාංගයක් කිව්වට මේක මෙහෙයුම් පද්ධතියක් මේම මෙහෙයුම් පද්ධතිය ලිනක්ස් පාදක මෙහෙයුම පද්ධතියකි මෙය අනික් ලින්ක්ස් මෙහෙයුම් පද්ධතිවලට වඩා විශේෂ මෙහෙයුම් පද්ධතියකි.මෙහි ඇති විශේෂය නම් නම් මෙය වැඩකරන්නෙ ‍රැම් මතකයෙන් පමණකී.ඔන්න මෙහෙයුම් පද්ධතිය ගැන හදුන්වලා දුන්න දැන් බලමු මේහි ඇති අනෙකුත් ගුණාංග මොනවද කියලා. මෙම මෙහෙයුම් පද්ධතිය අපට පෙන්ඩ්‍රයිව් එකක තබාගෙන වුවත් ක්‍රියත්මක කිරිමට හැක. එවගේම වෙනත් පද්ධති මෙන දෘඩ තැටියට(Hard Disk) ස්ථාපනය කළයුතු නැත. ‍රැම් මතකයෙන් ක්‍රියත්මක වෙනවා කියන්නෙ මේයටයි.මෙය අපට නොමිලේ දෙන අතර මෙහි බර 300MBක් පමණ කුඩා වේ.මෙය පෙන්ඩ්‍රයිව් එකක හො එක්ස්ටර්නල් හාඩ් එකකට දමා ගතයුතු වේ.එමගින් පරිගනකය පහසුවෙන් බුට් වෙයි බුට් විමට ගතවන්නේද ඉතා අඩුකාලයක් වන අතර ෂට්ඩුන් විමට යන්නේද තත්පර ගණනාවකි.පොටස් පරිගණකය තුල ක්‍රියත්මක වන්නේ ඉතා ඉහල වේගයකිනි.වෙනත් ලින්ක්ස් ඩිස්ට්‍රොස්වලිදි මෙන්,මෙහිදි ලැබෙන අමතර මෘදුකාංග ක්‍රියත්මක වෙන්නට යන්නේද ඉතා අඩුකාලයකි.මෙය තනා තිබෙන්නෙ ස්ලැක්වෙයා ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට ලයිව් ස්ක්‍රිප්ට් තාක්ෂණය යොදා ගනිමිනි.මෙම මෙහෙයුම් පද්ධතිය ලින්ක්ස් අතහදා බලන අයට හොද මෙහෙයුම් පද්ධතියක් වේ මන්ද මෙය ක්‍රියත්මක කරවා බලා අකමැතිනම් පහසුවෙන් ඉවත්කරන්න්ට පුලුවන් නිසාය.මෙය අනික් ලින්ක්ස් මෙහෙයුම් පද්ධති මෙන් වෙහෙසකර කම මෙහිදි මඟහරවා ඇත.
                                 පොටස් හි භාවිතා වන්නේ(KDE) ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් එකයි.
               
                       කස්ටියට මෙම ලිපිය වැදගත් වුනා නම් කමෙන්‍ටුවක් දාන්න අමතක කරන්න එපා 
                                              
                                                Download Porteus  
මෙන්න Screen Shot ටිකක්