දිලුම් අයියේ ඔබට නිවන් සුව!

මේම පුවත මගේ ඇස ගැ‍ටුනු වේලවේ මට කර කියා ගත හැකි දෙයක් නැතිවි ගිය මොකද මෙහෙම දෙයක් අපේ දිලුම් අයියට උනා කිව්වම මම හිතුවේ බොරුවක් කියනව කියල පසුව තමා දැන ගත්තේ මෙය සත්‍යයක් බව

දිලුම් අයියේ ඔබ මිනිසුන් අතර නොමියෙන මිනිසෙක් 

අපේ අහිංසක සහොදරය අපිව දලා අයෙත් නොයන ගමන් ගියා මේක නම් මට දරා ගන්න බැ කටත් එහෙම තමයි

දිලුම් අයියේ ඔබට නිවන් සුව!

0 comments:

Post a Comment