ඇඩෝබි ඉලස්ට්‍රේටර් පිලිබද ඉගෙනගනිමු (ආරම්භක පාඩම)

හයිස්, යලුවනේ කොහොමද? කස්ටිය හොදින් ඉන්නවද මම හිතනවා හොදින් ඇති කියලා  ගොඩ කාලෙකින් ලිපියක් දාන්න බැරි උනේ කාර්යබහුලත්වය නිසයි ඉතින් මම අද ඔයගොල්ලන්ට වටින කියන මෘදුකාංගයක් පිලිබද කියාදෙන පාඩම් මාලවේ අරම්භක පාඩම ලෙස හදුන්වන්න පුලුවන් ඉතින් මේ මම ඉලස්ට්‍රේටර් මෘදුකාංගය පිලිබද සැම දෙයයක්ම මම පාඩම් මාලවට ඇතුලත් වෙනවා මෙකේදි මුලික පියවරේ සිට පියවරෙන් පියවර හැම දෙයක් ම කියාදෙනු ලබනවා.ඉතින් කස්ටිය ඉලස්ට්‍රේටර් මෘදුකාංගය ඉගෙන ගෙන එහි ප්‍රවිණයෙකු විමට කැමැති නම් මෙම පාඩම් මාලාව අරම්භයේ සිට ‍රැදි සිටින මෙන් ඉල්ලා සිටිනවා . දැන් ඉතින් කාතා ඇති මම මේ මෘදුකාංගය පිලිබද පොඩි හැදින්විමක් කරන්නම් :

ඇඩෝබි ඉලස්ට්‍රේට්ර්  පිලිබද හැදින්විම.

වෙක්ටර් ග්‍රැ‍ෆික් කේෂේත්‍රයේ නියමුවා ලෙස හැදින්වෙන ඇඩෝබි ඉලස්ට්‍රේට්ර්  පිලිබද බොහො දේ ඔබ දැන ගත යුතුය සමහරක් පරිගණක පරිශිලකයන්ට සෘජු රේඛ්වක් ඇදිම දුර්වල තත්වය ඇතත් ඉලස්ට්‍රේටර් 9,10, CS (ක්‍රීයේටිව් ස්වීට්)වැනි සංස්කරණ සමග ඇති බලවත් ‍ටුල්ස් භාවිතයෙන් වඩා හොද නිර්මාණ කිරිමට හැක.මෙම මෘදුකාංගය මගින් නිර්මාණ කිරිමට ඔබට අවශ්‍යය වන්නේ කෙට්කාලින් පුහුණුවක් සහ දැඩි කැපවිමයි මෙම පාඩම් මාලාව කිසියම් සැලස්මක් ඇතුව ගෙන එන්නේ මම පාඩම් මාලාව අවසාන විමේදි ඔබ මේ මෘදුකාංගයේ ප්‍රවිණයෙකු විමට මම කැමැත්තෙන් පසුවන නිසා වත්ය

පාඩම මාලවේ ප‍ටුන


1.ඇඩෝබි ඉලස්ට්‍රේටර් බැලු බැල්මට කෙසෙද?

2.ඇදිමට පටන් ගැනිමට පෙර සැලකිලිමත් විය යුතු දැ

3.පැලට් පිලිබද ඉගෙන ගනිමු

4.උපකාරක පද්ධතිය පිලිබද

5.ඉලස්ට්‍රේටර් ධාවන උපදෙස්

6.මුලික හැඩතල නිර්මාණය

7.රූප ඇදිමේ මුලික ක්‍රම හා මෙවලම්

8.පෙන්ට් කිරිමට පුරුදුවෙමු

9.පින්සල් හා විලාසිතා පිලිබදව

මේ කොටස් ටික දක්වා පමණයි මම  දැනට පාඩම් සකස් කරගෙන සිටින්නේ තව මෙම ප‍ටුනට එකතු විය යුතු පාඩම් ගොඩක් තියනවා දැනට මම ටික පමණයි මම සකස් කරගෙන සිටින්නේ ඉදිරියෙදි ප‍ටුනේ ඉතුරු කොටස් ටිකත් මම ඔයාලට ලබාදෙනවා

එහෙනම් අදට මෙපමණයි ඔයගොල්ලන් පාඩම් මාලවට කැමැතිනම් මෘදුකාංගය ස්ථාපනය කරගෙන වැඩෙට ලැස්ති වෙලා ඉන්න කො මම දවස් දෙක්කට සැරයක්  ලිපියක් දැම්මට බලාපොරොත්තු වෙනවා

                           ඇඩෝබි ඉලස්ට්‍රේටර් මෘදුකාංගය බාගත කරගැනිමට
                                    හැක්ක්‍රීශ් ගේ තිප්පොලට 

4 comments:

  1. මරු මම ෙම්ක ඉෙගන ගන්න අාසාෙවන් හිටිෙය් ...:)

  1. Unknown said...:

    එල එල දාන්න අපි බලන් ඉන්නවා

  1. Sinhala Movies said...:

    කමෙන්‍ටු වලට තැන්ක්ස් එත් කමේන්‍ටු අඩු බවින් පෙනි යන්නේ කස්ටිය වැඩේට වැඩි කැමැත්තක් නොදක්වන බවයි

  1. -HacKrisH- said...:

    අංග සම්පූර්නව කමානුකූලව පාඩම් මාලාව ඉදිරියට ගෙන යන්න. සරල ලෙස කියා දීමෙන් පාථකයා ඔබත් සමග නිරතුරුව රැදෙනු ඇත. එවිට ඉබේම කමෙන්ට් වැඩිවෙනු ඇත....

Post a Comment