‍රැම් මතකයෙන් ක්‍රියත්මක වෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය(Porteus)


හායිස්:යලුවනේ කොහොමද ඉතින් මම හිතනවා කස්ටියම හොදින් ඇති කියලා මාසයකට අධික කාලයකට පස්සෙ තමයි බ්ලොග් එක යාවත්කාලීන කරන්නේ ඉතින් මම අද ඔයගොල්ලනට දෙන්න යන මෘදුකාංගය ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වේවි යයි.කියලා හිතනවා මේක මෘදුකාංගයක් කිව්වට මේක මෙහෙයුම් පද්ධතියක් මේම මෙහෙයුම් පද්ධතිය ලිනක්ස් පාදක මෙහෙයුම පද්ධතියකි මෙය අනික් ලින්ක්ස් මෙහෙයුම් පද්ධතිවලට වඩා විශේෂ මෙහෙයුම් පද්ධතියකි.මෙහි ඇති විශේෂය නම් නම් මෙය වැඩකරන්නෙ ‍රැම් මතකයෙන් පමණකී.ඔන්න මෙහෙයුම් පද්ධතිය ගැන හදුන්වලා දුන්න දැන් බලමු මේහි ඇති අනෙකුත් ගුණාංග මොනවද කියලා. මෙම මෙහෙයුම් පද්ධතිය අපට පෙන්ඩ්‍රයිව් එකක තබාගෙන වුවත් ක්‍රියත්මක කිරිමට හැක. එවගේම වෙනත් පද්ධති මෙන දෘඩ තැටියට(Hard Disk) ස්ථාපනය කළයුතු නැත. ‍රැම් මතකයෙන් ක්‍රියත්මක වෙනවා කියන්නෙ මේයටයි.මෙය අපට නොමිලේ දෙන අතර මෙහි බර 300MBක් පමණ කුඩා වේ.මෙය පෙන්ඩ්‍රයිව් එකක හො එක්ස්ටර්නල් හාඩ් එකකට දමා ගතයුතු වේ.එමගින් පරිගනකය පහසුවෙන් බුට් වෙයි බුට් විමට ගතවන්නේද ඉතා අඩුකාලයක් වන අතර ෂට්ඩුන් විමට යන්නේද තත්පර ගණනාවකි.පොටස් පරිගණකය තුල ක්‍රියත්මක වන්නේ ඉතා ඉහල වේගයකිනි.වෙනත් ලින්ක්ස් ඩිස්ට්‍රොස්වලිදි මෙන්,මෙහිදි ලැබෙන අමතර මෘදුකාංග ක්‍රියත්මක වෙන්නට යන්නේද ඉතා අඩුකාලයකි.මෙය තනා තිබෙන්නෙ ස්ලැක්වෙයා ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට ලයිව් ස්ක්‍රිප්ට් තාක්ෂණය යොදා ගනිමිනි.මෙම මෙහෙයුම් පද්ධතිය ලින්ක්ස් අතහදා බලන අයට හොද මෙහෙයුම් පද්ධතියක් වේ මන්ද මෙය ක්‍රියත්මක කරවා බලා අකමැතිනම් පහසුවෙන් ඉවත්කරන්න්ට පුලුවන් නිසාය.මෙය අනික් ලින්ක්ස් මෙහෙයුම් පද්ධති මෙන් වෙහෙසකර කම මෙහිදි මඟහරවා ඇත.
                                 පොටස් හි භාවිතා වන්නේ(KDE) ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් එකයි.
               
                       කස්ටියට මෙම ලිපිය වැදගත් වුනා නම් කමෙන්‍ටුවක් දාන්න අමතක කරන්න එපා 
                                              
                                                Download Porteus  
මෙන්න Screen Shot ටිකක් 



5 comments:

  1. Good...
    KIT...
    Please Remove the Word Verification....

    Cheers!!!

  1. jnuwan said...:

    අදයි දෑනගත්තෙ

  1. Anonymous said...:

    ela ela

  1. I use Puppy Linux. Size is around 130 MB. Other features are common i guess.

  1. mn shabri said...:

    මචන් මෙක නිකම් පෙන් එකෙ දලා රන් කරන්න පලුවන්ද

Post a Comment