බය නැතුව බර්න් කරන්න(BurnAware Professianal 3.1.1)

ඉතින් යාලුවනේ කොහොමද ගොඩ දවසකින් බ්ලොග් එක යාවත්කාලීන කරන්නත් බැරි උනා එක ඉතින් වෙන්නෙ මෙහෙමයි අලුත් මෘදුකාංගයක් පිටවෙන්න ඕන අපි ලිපියක් දාන්න මොකද බ්ලොග් එකේ නමට අනුව නේ ඉතින් ලිපි දන්න ඕනෙ. දැන් ඉතින් වල්පල් කියෙව්වා ඇති. මම ඔයගොල්ලන්ට අද දෙන්න යන්නේ (බර්නිං) වර්ගයේ මෘදුකාංගයක් මේක ඉතින් කියන්න දෙයක් නම් නෑ මේකේ නොමිලේ බාගැනිමට දෙන මෘදුකාංගය තමයි(Burnaware Free) කියන්නේ එක නම් ඉතින් බාගත්තා වැඩ කරා එත් මෙම මෘදුකාංගයේ අනෙක් සංස්කරණය හෙවත් මුදල් දිලා බාගන්න දෙන මෘදුකාංගය තමයි(Burnaware Professional) කියන්නේ(Burnaware Free) එකට වැඩිය (Burnaware Professional) එකේ ගොඩක් හොද පහසුකම් තියනවා. ඒ මුදල් දිලා ගන්න තියන මෘදුකාංගයේ(Crack) එකත් එක්ක මම එක ඔයගොල්ලන්ට දෙනවා ඉතින්(බර්නිං) මෘදුකාංගයක් ගැන වැඩි විස්තරයක් කියන්න නෑ එවා භාවිතයට පහසු විදියට තමයි සකසලා තියෙන්නේ මේක බාගෙන බලන්නකො කොහොමද කියලා මේක සමහරක් අය ගාව තියනවා ඇති නැති අය බාගෙන බලන්න හොද මෘදුකාංගයක් මම තව පොඩි දෙයක් කියන්න කැමතියි. ඔයගොල්ලන් කියනවා නම් මම අලුතින් එන (English ) සිංදු දාන්න පුලුවන් හැබැයි ඔයගොල්ලන් කැමති නම් විතරයි. එහෙනම් මෘදුකාංගය බාගෙන පුලුවන් නම්  කමෙන්‍ටුවක් දලා යන්න


    පරිගණයකය ස්ථාපනය කරගන්නා අකාරය විඩියො එකකින් බලන්න


                                                               ඔබට ජය.
                                                    මෘදුකාංගය බාගැනිම සඳහා

4 comments:

  1. Anonymous said...:

    sindu movies ona ekak danna api bannam nama dakke nathi widiyata api innam jaya wewa

  1. -HacKrisH- said...:

    ela ela maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxa.............

  1. එල.mp3 ෆෝමැට් එකෙනුත් දෙන්න

  1. Sinhala Movies said...:

    ela ehenam mama dannam thx cmt walata

Post a Comment