ඔනේමUsb Modem එකක් Unlock කරන්න මෙන්න බඩ්ඩ

මම ඔයලාට කිව්වා වගේම Softweraඑක දෙන්නයි හදන්නේ මම කිව්වා වගේම ඔනේම HSDPA එකක Lock එක අරින්න පුලුවන් . සුලුදෙයි කරන්න තියෙන්නේ පියවර ටික ඔයලට කියන්නම්.එතකොට ඔයගොල්ලන්ට ලෙසියෙන් කරගන්න පුලුවන් වෙයි.


පියවර 1:  පලමුවෙන්ම ඔබගේ HSDPA එකේ SIM එක ඉවත් කරන්න.

පියවර 2: : ඔබට කැමති 3G SIM එකක් HSDPAඑකට දම පරිගනකයට සම්බන්ද කරන්න

පියවර 3:  මෘදුකංගය විවෘත කරගෙන ඔයගොල්ලෝ භාවිතා කරන මොඩමයේ වර්ගය තොරන්න: උදා: ZTE    Huawei  යන අකරයට තොරා ඉන්පසු එහි මොඩල් නම්බර් එක තොරන්නඋදා:100MF 321MF  තොරන්න  රුපයේ දැක්වෙන පරිදි             



පියවර 4:  ඉන්පසු අපිට මෙකේCOM Ports මොනවද කියලා හොයාගන්න ඔන වෙනවා එකට අපි    අපේ      My Computer   Right Click කර Manage ක්ලික් කරනවා ඉටපස්සේ අපිDevice Manaager ක්ලික් කරට    පසසේ අපේ පරිගනකය සම්බන්ද දෘඩාංග ගැන විස්තර එනවා එකේන් අපිPorts(Com&LPT )කියන එක ක්ලික් කරලා අපේ මොඩම් එකේCOM Ports මොනද කියලා හොයාගන්න ඔනේ?? Diagnostics interface කියන තැන තියන Port no     එක  මෘදුකාංගයේ Diagnostics  කියන ස්ථනය යොදන්න ඉන්පසු?? NMEA Device  කියලා තියනPorts No එක මෘදුකාංගයේ Application   කියන තැනට යොදාSearch බොත්තම ඔබන්න මෙම රුපයේ දැක්වෙන පරිදි
Search  විමෙන් අනතුරුව මෘදුකාංගය දිස් වන ආකරය
Search  ක්ලික් කරට පස්සේ අපේ මොඩම් එකේ Info  එක ලබා දෙනවා මෘදුකාංගය තුලින් ඉන්පසු අපි අවසාන පියව ලෙසUnlock කියනTab  එකේ Unlock  කියන බොත්තම ඔබලා ටික වෙලවකට පස්සේ මොඩම් එකUnlock   වෙනවා ඉට පස්සේSim lock Status  කියන තැනUnlock  කියලා ඔබලාට දිස් වෙයි ඉටපස්සේ මොඩම් එක පරිගනකයෙන් ඉවත් කර නැවත සම්බන්ද කරන්න ඔයගොල්ලන්ට ඔනේම සමාගමක සිම් පතකින් අන්තර්ජාලයට පිවිසිමට හැක.
සැලකිය යුතුයි : ඔබ දෙවෙනි පියවර අකාරයට මොඩමය පරිගනකයට සම්බන්ද කිරිමෙන් පසු ඔය්ගොල්ලන්ට වින්ඩොව් එකක් පැමිනේයිUnlock Code එක යොදන්න කියල කිසි විටකත් එය නොතක මෘදුකංගය විවෘත කර ගෙන වැඩේ කරන්න

එහෙනම් ඔබට ජය ඉවසිමෙන් කරන්න
                                 මෘදුකාංගය  බාගත කිරිමට 

7 comments:

  1. Roshan said...:

    මේකෙන් Airtel x100 මොඩම් එක Unlock කරන්න බැහැ නේද?

  1. Sinhala Movies said...:

    මම හිතන්නේ බැහැ කියලා යලු

  1. නියමයි මචන් මෙහෙම කරද්දී දුරකථන සමාගමේ වගකීම අයින් වෙනවද ??? plz anzwer me
    dharshamal@gmail.com

  1. Anonymous said...:

    mama nam kollekgen ahala thama meka baluwe.math kamathiy me lata pata wada walata aiye
    me wadeta hariyatama set wenna amarui dongle 1n hariyata set unama math yana ena kattiya thare idivi hode.
    @shanThilina

Post a Comment