මම ඔයලාට කිව්වා වගේම Softweraඑක දෙන්නයි හදන්නේ මම කිව්වා වගේම ඔනේම HSDPA එකක Lock එක අරින්න පුලුවන් . සුලුදෙයි කරන්න තියෙන්නේ පියවර ටික ඔයලට කියන්නම්.එතකොට ඔයගොල්ලන්ට ලෙසියෙන් කරගන්න පුලුවන් වෙයි.
පියවර 3: මෘදුකංගය විවෘත කරගෙන ඔයගොල්ලෝ භාවිතා කරන මොඩමයේ වර්ගය තොරන්න: උදා: ZTE Huawei යන අකරයට තොරා ඉන්පසු එහි මොඩල් නම්බර් එක තොරන්නඋදා:100MF 321MF තොරන්න රුපයේ දැක්වෙන පරිදි
පියවර 4: ඉන්පසු අපිට මෙකේCOM Ports මොනවද කියලා හොයාගන්න ඔන වෙනවා එකට අපි අපේ My Computer Right Click කර Manage ක්ලික් කරනවා ඉටපස්සේ අපිDevice Manaager ක්ලික් කරට පසසේ අපේ පරිගනකය සම්බන්ද දෘඩාංග ගැන විස්තර එනවා එකේන් අපිPorts(Com&LPT )කියන එක ක්ලික් කරලා අපේ මොඩම් එකේCOM Ports මොනද කියලා හොයාගන්න ඔනේ?? Diagnostics interface කියන තැන තියන Port no එක මෘදුකාංගයේ Diagnostics කියන ස්ථනය යොදන්න ඉන්පසු?? NMEA Device කියලා තියනPorts No එක මෘදුකාංගයේ Application කියන තැනට යොදාSearch බොත්තම ඔබන්න මෙම රුපයේ දැක්වෙන පරිදි
Search විමෙන් අනතුරුව මෘදුකාංගය දිස් වන ආකරය
Search ක්ලික් කරට පස්සේ අපේ මොඩම් එකේ Info එක ලබා දෙනවා මෘදුකාංගය තුලින් ඉන්පසු අපි අවසාන පියව ලෙසUnlock කියනTab එකේ Unlock කියන බොත්තම ඔබලා ටික වෙලවකට පස්සේ මොඩම් එකUnlock වෙනවා ඉට පස්සේSim lock Status කියන තැනUnlock කියලා ඔබලාට දිස් වෙයි ඉටපස්සේ මොඩම් එක පරිගනකයෙන් ඉවත් කර නැවත සම්බන්ද කරන්න ඔයගොල්ලන්ට ඔනේම සමාගමක සිම් පතකින් අන්තර්ජාලයට පිවිසිමට හැක.
සැලකිය යුතුයි : ඔබ දෙවෙනි පියවර අකාරයට මොඩමය පරිගනකයට සම්බන්ද කිරිමෙන් පසු ඔය්ගොල්ලන්ට වින්ඩොව් එකක් පැමිනේයිUnlock Code එක යොදන්න කියල කිසි විටකත් එය නොතක මෘදුකංගය විවෘත කර ගෙන වැඩේ කරන්න
එහෙනම් ඔබට ජය ඉවසිමෙන් කරන්න
මෘදුකාංගය බාගත කිරිමට
මේකෙන් Airtel x100 මොඩම් එක Unlock කරන්න බැහැ නේද?