වින්ඩොස් 7 වලට වඩා 4 ගුනයක් වේගවත් සොරින් OS

ඉතින් කොහොමද දවස ගණනකින්(Blog)එක(Update) කරන්න බැරි උනේ කිසිම අලුත් මෘදුකාංගයක විස්තර දැන ගන්න නොලැබුන නිසා එහෙත් මම අද නියම මෘදුකාංගක් ඔයගොල්ලන්ට දෙනවා එක නියම මෘදුකංගයක් කිව්වට එක මෙහෙයුම් පද්ධතියක් මෙම මෙහෙයුම් පද්ධතියේ විශේෂත්වය තමයි මෙක නොමිලයේ භාගත කර ගැනිමට ඇති හැකියාව හා වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියට වඩා හතර ගුනයක් මෙම සොරින් මෙහෙයුම් පද්ධතිය වේගවත් එහෙත් මම මෙසේ කිව්වට කට්ටිය වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලින් වෙනකකට මාරුවෙන්න බොහෝ දෙනා අකමැතිය වැඩිපුරම ලීනක්ස් මෙහෙයුම් පද්ධති වලට මරුවෙන්න අකමැත්තක් දක්වයි ඒ එම මෙහෙයුම් පද්ධතිවල ඉන්ටෆේස් එක බොහො දෙනාට පුරුදු නැති නිසාවෙනි. එහෙත් මෙම අපහසුතාවය මෙම සොරින් මෙහෙයුම් පද්ධතියේ මගහරවා ඇත.ඒ මෙහි ඇති(Look Change) යුට්ලිටිය මගින් අපට ඕනැම ඉන්ටෆේස් එක්කට මාරුවෙන්න පුලුවන් කමක් තිබෙන අතර අපට ඔනෙම වින්ඩොස් සංස්කරණයක ඉන්ටෆේස් එකක් දගන්නත් පුලුවන්.මෙම සොරින් මෙහෙයුම් පද්ධතිය තැනීමට පදක කොට ගෙන තිබෙන්නේ අප කවුරුත් දන්නා උබුන්‍ටු කර්නලය හෙවත් ප්‍රධාන කෙත සටහනයි එමත සිට තැනුවත් සොරින් මෙහෙයුම් පද්ධතිය උබුන්‍ටු වලට වඩා හත්පසින්ම වෙනස් ගුනාංගවලින් යුක්තය.මුලික වශයෙන් ගත්කල සොරින් මෙහෙයුම් පද්ධතිය වයිරස් වලින් 100% ක් අරක්ෂිතය. එවගෙම එය විවිධ භාශා 55 කින් ඉදිරිපත් කොට තිබේ .මෙය අපට කැමති අකාරයට අසුරවා ලිය හැක. වින්ඩොස්වල ක්‍රියත්මක වන මෘදුකාංග සොරින් වල ක්‍රියාත්මක විමට උබුන්‍ටුවල මෙන්( වයින්) මෘදුකාංගය නොම්ලයේ දෙන අතර මෙය භාගත කර ගැනිමෙදි විවිද මෘදුකාංග ගණනාවක් ලබා දෙනු ඇත. ඉතින් මෙක ඔයගොල්ලනුත් භාගත කරගෙන බලන්නකියන්න වචන නැ නියම මෙහෙයුම් පද්ධතිය.


               Cmt    එකක් දන්න අමතක කරන්න අමතක කරන්න එපා




මෙහෙයුම පද්ධතිය භාගත කරගැනිමට 64 bit Download


මෙහෙයුම පද්ධතිය භාගත කරගැනිමට 32 bit Download

9 comments:

  1. Anonymous said...:

    ela ela patta thanks machooo keep it up good workkkkk

  1. Jarad said...:

    Api blog ekakata enne yamak kiyawanna, e apu gaman sindu play wenna ganna eka mala karadarayak

  1. Sinhala Movies said...:

    thx macho mata eka terum karata mama eka ayin karanawa aniwarayen ma

  1. Anonymous said...:

    ela :)

  1. එල එල මචෝ.... මේක ගැන ලියපු එකනම් සිරාවටම වටිනව! උබුන්ටු ගැන ලියල තිබ්බට උබට ඔපන් සොස් ගැන කියන්න අමතක වෙල වෙන්න ඇති! ;) අවුලක් නැමචෝ දිගටම ලියපන්!

    (සින්දු නවත්තපු එකට නම් ගොඩාක් හොදයි)

  1. Sinhala Movies said...:

    තැන්කියු සහො මට මග ඇරිච්ච එක කිව්වාට සහා කමේන්ට් එක දැම්මට

  1. ජිලා said...:

    Thanks for informing about this. Seems to be a good one and good alternative to a Windows.

    Keep it up the good work bro....

  1. Anonymous said...:

    niyamai machoooo,

  1. Anonymous said...:

    මොකක්ද බන් felsex kiyala araabi ekak ellagena innee.remove karanawanam mama nam kamathi kollo

Post a Comment