මහා සෙලොලයිඩ් අඬහැරය
RSS Feed
Facebook
Twitter
0
Magic Mike(2012) Download Torrent
Video [Q] R5
Online Watch This Movie
කමෙන්ටුවක් එහෙම කොටල යන්න
Magic Mike(2012)විශ්මිත වෙමුද?
Posted by
Sinhala Movies
Sunday, September 2, 2012
අද මම දෙන්න යන්නෙ නියම බයිස්කොප් එකක් මෙක නම් පට්ට එකේ හොදම එක මේ මුවි එක කොල්ලන්ට ගැලපෙනවා කියල කියන්න පුලුවන් ඉතින් මෙකෙ රඟපන්නේ අපි කවුරුත් දන්නChanning Tatum ඉතින් මෙක IMDB වල 6.4 ක් වගේ හොද මට්ටමක ලකුනක් අරගෙන තියනවා කාතාව කෙටියෙන් කිව්වොත් මයික් ලෙන් මෙයය අමුතු කෙනෙක් මෙයා හැම රැකියවක්වගෙම කරනවා විශේෂයෙන් ඩාන්සර් කෙනෙක් ව්දියට හා ක්ල්බ් බොයි කෙනෙක් විදියටත් ඉන්නව මෙයා ඔය හැම රැකිය්වක්ම කරන කොට මාර ෆන් තම දෙන්නෙ ඉතින් බලලාම තිරණය කරන්න කොහොමද කියලා
Magic Mike(2012) Trailer
| Released: | June 28, 2012 |
| Runtime: | 110 mins |
| Genres: | Comedy Drama |
| Countries: | USA |
| Director: | Steven Soderbergh |
| Actors: | Adam Rodriguez Alison Faulk Channing Tatum Devon Marie King Eric IanJames Martin Kelly Jeremy Palko Joe Manganiello Kevin Nash Matthew McConaughey Melissa LeEllen Michelle Clunie Mircea Monroe Olivia MunnWendi McLendon-Covey |
Magic Mike(2012) Trailer
Magic Mike(2012) Download Torrent
Video [Q] R5
Online Watch This Movie
කමෙන්ටුවක් එහෙම කොටල යන්න
0
මාගේ අඩවියේ පලමුවෙන්ම දෙන බයිස්කොප් එක තමා මේක මෙය අමුතුම තාලේ කතාවක් කිව්වොත් මම නිවැරදියි මෙම බයිස්කොප් එකට පාදක වෙන්නෙ 1752 කියන කාලය ඉතින් මෙක IMDB Rating 6.5 වැනි ඉහළ අගයක් ගැනිමට සමත් වෙලා තියනවා කතාව නම් කියන්නෙ නැ නරඹලාම බලන්න ඉතින් පලමුවෙන් තම බයිස්කොප් එකක් ගැන පොස්ට් එකක් දැම්මෙ පොඩ්ඩක් වැරදි ඇති ඉදිරියෙදි වැරදි හදාගෙන එලටම දෙන්නම් එහෙනම් ගුඩ් බායි......
Online Watch
ඔන්ලයින් නැරඹිමෙදි ඇතිවන අපහසුතා වලට බලවත් කණගාටුව
ටොරන්ට් එක මම බාගෙන චෙක් කොරලා තියෙන්නෙ
Dark Shadows(අඳුරු සෙවනැලි)
Posted by
Sinhala Movies
Thursday, August 30, 2012
මාගේ අඩවියේ පලමුවෙන්ම දෙන බයිස්කොප් එක තමා මේක මෙය අමුතුම තාලේ කතාවක් කිව්වොත් මම නිවැරදියි මෙම බයිස්කොප් එකට පාදක වෙන්නෙ 1752 කියන කාලය ඉතින් මෙක IMDB Rating 6.5 වැනි ඉහළ අගයක් ගැනිමට සමත් වෙලා තියනවා කතාව නම් කියන්නෙ නැ නරඹලාම බලන්න ඉතින් පලමුවෙන් තම බයිස්කොප් එකක් ගැන පොස්ට් එකක් දැම්මෙ පොඩ්ඩක් වැරදි ඇති ඉදිරියෙදි වැරදි හදාගෙන එලටම දෙන්නම් එහෙනම් ගුඩ් බායි......
| Released: | May 09, 2012 |
| Runtime: | 113 mins |
| Genres: | Comedy Fantasy |
| Countries: | USA |
| Director: | Tim Burton |
| Actors: | Alex Moore Alice Cooper Christopher Lee David Selby Eva Green Guy Flanagan Hannah Murray Harry Taylor Helena Bonham Carter Ivan KayeJackie Earle Haley James Cooper Johnny Depp Jonny Lee Miller Josephine Butler Kathryn Leigh Scott Lara Parker Lee Nicholas Harris Michael Shannon Michelle Pfeiffer Nick Thomas-Webster Nigel Whitmey Shane Rimmer Sophie Kennedy Clark Main Jony deep |
ඔන්ලයින් නැරඹිමෙදි ඇතිවන අපහසුතා වලට බලවත් කණගාටුව
Dark Shadows 2012 HDRip
Download Torrent
ටොරන්ට් එක මම බාගෙන චෙක් කොරලා තියෙන්නෙ
0
නව මුහුනුවරක් සමඟ අලුත් වැඩක්
Posted by
Sinhala Movies
බොලොග් එක පාලුවට ගිහිල්ල මොකද මට මෘදුකාංග ගැන ලියල එපා එක නිසා මම මෙක මුවිස් දෙන සයිට් එකක් කරන්න හැදුවේ ඔන්ලයින් බැලිමට හා බාගැනිමට වගේ ඉතින් හෙට සිට වැඩේ පටන් ගන්න හිතුවා සිංහල සබ් නම් දෙන්නෙ නැ මොකද එවා අපි කවුරුත් දන්න බයිස්කොප් සිංහලෙන් හා zoom.lk අඩවි වලින් එම කාර්රය හොදට කරනවා ඉතින් හෙට සිට අලුත් වැඩකින් පටන් ගමු....
11
වින්ඩොව්ස් 7 කීකරු කිරිම(Remove WAT)
Posted by
Sinhala Movies
Monday, July 25, 2011
ඔන්න මම නියම ගැජට් එකක් අරගෙන ආවේ මෙ පාර මම ඔයගොල්ලන්ට නියම දෙයක් දෙනවා කැමති අය වැඩේ කොරගන්න මේක තමයි වින්ඩොව්ස් 7 ජෙනුයින් කිරිම(ජෙනුයින් කිව්වට ක්රැක් සිරීයල් නම්බර් යොදා නොගෙන )වින්ඩොව්ස් 7 පාවිච්චි කිරිම මේක ඔය ගොල්ලන් අනිවරයෙන්ම දා ගතයුතු දෙයක් මොකද සමහර ක්රැක් තියනවා ක්රැක් කරාට වින්ඩොව්ස් අප්ඩේට් කරන්න බැ සිරියල් කී එකක් දැම්මොත් දවස් 30 කින් මෘදුකාංගය කල්පනිනවා එත් මම දෙන මෘදුකාංගය බාවිතයෙන් ඔයගොල්ලන්ට ජිවිතේට ක්රැක් නොකර වින්ඩොව්ස් 7පාවිචිච් කරන්න පුලුවන් දැන් වල්පල් කතා කරා ඇති මෙකෙන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා බලමුකො මෙකෙන් වෙන්නෙ දැන් අපි ක්රැක් කරනව කියන්නේත් එක්තරා අකාරයක හොරයතුරක් දලා දොරක් අරිනවා වගෙ දෙයක් තමා එත් මෙකෙන් කරන්නේ හොර යතුර දලා අපි රිංගන තැන තියෙන්නේ එතන ඉවත් කරනවා හරියට දොරේ අගුලම කැඩුවා වගේ ලෙසියෙන් ඇතුල් වෙන්න පුලුවන් නේ මෙකෙන් අපේ වැට් එක අයින් කරනවා වැට් කියන්නේ අපි සිරීයල් කී ක්රැක් එහෙම දාන එතනට එය ඉවත් කරනවා ඉට පස්සේ ඉතින් මොන යකාටවත් බෑ අපේ වින්ඩොව්ස් එක කල් ඉකුත් කරන්න හොදම වැඩේ කියන්නේ බිල්ගෙට්ස් මාමගේ අර තියෙන්නෙ වෙබ් සයිට් එකක් අපේ මෙහෙයුම් පද්ධතිය ජෙනුයින්ද-න්න්ජෙනුයින්ද කියලා බලන එකක් එකටවත් බැ අපේ ඔස් එකට කිසිම දෙයක් කරන්න මොකද අපි වැට් එක ඉවත් කරලානේ තියෙන්නේ ඉතින් ඔන්න වැඩේ කොරගෙන වින්ඩොව්ස් අප්ඩෙට් කරගෙන අර වෙබ් සයිට් එකටත් ගිහින් අපේ ඔස් එකට උන්ට මුකුත් කරන්න බැරි බව සියැසීන්ම දැකගන්න හොදේ නැත්තම් හිතට ගතියක් නෑ නේ ඔන්න එහෙනම් අපි ගියා අයෙත් මේවගේ දුෂ්ට ක්රියවක් සමගින් සෙට් වෙමු
:කරන්න තියෙන්නේ මම දෙන සිප් ෆයිල් එක ඩිග හැරලා එක ඇතුලේ තියන මෘදුකංගයේ රීමු වැට් බට්න් එක ක්ලික් කිරිම පමණයි
(මම දුෂ්ටයි කියලා කිව්වේ මේ මෘදුකංග හදන කස්ටිය වෙන මහන්සිය සුලු පටු නොවන බැවිනි එහෙත් අපට කොහෙන්ද ජෙනුයින් ගන්න සල්ලි හැමදාම අපිට ක්රැක් තමාඅ එහෙත් එහෙම කියන්නත් බැ අපිටත් දවසක ඉරපායියි යලුවනේ)
වින්ඩොව්ස් වැලිඩේෂන් එක මෙතනින් කරන්න බය වෙන්න එප 100% ක් වග කියමි
4
ඇඩෝබි ඉලස්ට්රේට්ර් පිලිබද හැදින්විම.
පාඩම මාලවේ පටුන
1.ඇඩෝබි ඉලස්ට්රේටර් බැලු බැල්මට කෙසෙද?
2.ඇදිමට පටන් ගැනිමට පෙර සැලකිලිමත් විය යුතු දැ
3.පැලට් පිලිබද ඉගෙන ගනිමු
4.උපකාරක පද්ධතිය පිලිබද
5.ඉලස්ට්රේටර් ධාවන උපදෙස්
6.මුලික හැඩතල නිර්මාණය
7.රූප ඇදිමේ මුලික ක්රම හා මෙවලම්
8.පෙන්ට් කිරිමට පුරුදුවෙමු
9.පින්සල් හා විලාසිතා පිලිබදව
මේ කොටස් ටික දක්වා පමණයි මම දැනට පාඩම් සකස් කරගෙන සිටින්නේ තව මෙම පටුනට එකතු විය යුතු පාඩම් ගොඩක් තියනවා දැනට මම ටික පමණයි මම සකස් කරගෙන සිටින්නේ ඉදිරියෙදි පටුනේ ඉතුරු කොටස් ටිකත් මම ඔයාලට ලබාදෙනවා
එහෙනම් අදට මෙපමණයි ඔයගොල්ලන් පාඩම් මාලවට කැමැතිනම් මෘදුකාංගය ස්ථාපනය කරගෙන වැඩෙට ලැස්ති වෙලා ඉන්න කො මම දවස් දෙක්කට සැරයක් ලිපියක් දැම්මට බලාපොරොත්තු වෙනවා
ඇඩෝබි ඉලස්ට්රේටර් මෘදුකාංගය බාගත කරගැනිමට
හැක්ක්රීශ් ගේ තිප්පොලට
ඇඩෝබි ඉලස්ට්රේටර් පිලිබද ඉගෙනගනිමු (ආරම්භක පාඩම)
Posted by
Sinhala Movies
Tuesday, July 12, 2011
හයිස්, යලුවනේ කොහොමද? කස්ටිය හොදින් ඉන්නවද මම හිතනවා හොදින් ඇති කියලා ගොඩ කාලෙකින් ලිපියක් දාන්න බැරි උනේ කාර්යබහුලත්වය නිසයි ඉතින් මම අද ඔයගොල්ලන්ට වටින කියන මෘදුකාංගයක් පිලිබද කියාදෙන පාඩම් මාලවේ අරම්භක පාඩම ලෙස හදුන්වන්න පුලුවන් ඉතින් මේ මම ඉලස්ට්රේටර් මෘදුකාංගය පිලිබද සැම දෙයයක්ම මම පාඩම් මාලවට ඇතුලත් වෙනවා මෙකේදි මුලික පියවරේ සිට පියවරෙන් පියවර හැම දෙයක් ම කියාදෙනු ලබනවා.ඉතින් කස්ටිය ඉලස්ට්රේටර් මෘදුකාංගය ඉගෙන ගෙන එහි ප්රවිණයෙකු විමට කැමැති නම් මෙම පාඩම් මාලාව අරම්භයේ සිට රැදි සිටින මෙන් ඉල්ලා සිටිනවා . දැන් ඉතින් කාතා ඇති මම මේ මෘදුකාංගය පිලිබද පොඩි හැදින්විමක් කරන්නම් :
වෙක්ටර් ග්රැෆික් කේෂේත්රයේ නියමුවා ලෙස හැදින්වෙන ඇඩෝබි ඉලස්ට්රේට්ර් පිලිබද බොහො දේ ඔබ දැන ගත යුතුය සමහරක් පරිගණක පරිශිලකයන්ට සෘජු රේඛ්වක් ඇදිම දුර්වල තත්වය ඇතත් ඉලස්ට්රේටර් 9,10, CS (ක්රීයේටිව් ස්වීට්)වැනි සංස්කරණ සමග ඇති බලවත් ටුල්ස් භාවිතයෙන් වඩා හොද නිර්මාණ කිරිමට හැක.මෙම මෘදුකාංගය මගින් නිර්මාණ කිරිමට ඔබට අවශ්යය වන්නේ කෙට්කාලින් පුහුණුවක් සහ දැඩි කැපවිමයි මෙම පාඩම් මාලාව කිසියම් සැලස්මක් ඇතුව ගෙන එන්නේ මම පාඩම් මාලාව අවසාන විමේදි ඔබ මේ මෘදුකාංගයේ ප්රවිණයෙකු විමට මම කැමැත්තෙන් පසුවන නිසා වත්ය
පාඩම මාලවේ පටුන
1.ඇඩෝබි ඉලස්ට්රේටර් බැලු බැල්මට කෙසෙද?
2.ඇදිමට පටන් ගැනිමට පෙර සැලකිලිමත් විය යුතු දැ
3.පැලට් පිලිබද ඉගෙන ගනිමු
4.උපකාරක පද්ධතිය පිලිබද
5.ඉලස්ට්රේටර් ධාවන උපදෙස්
6.මුලික හැඩතල නිර්මාණය
7.රූප ඇදිමේ මුලික ක්රම හා මෙවලම්
8.පෙන්ට් කිරිමට පුරුදුවෙමු
9.පින්සල් හා විලාසිතා පිලිබදව
මේ කොටස් ටික දක්වා පමණයි මම දැනට පාඩම් සකස් කරගෙන සිටින්නේ තව මෙම පටුනට එකතු විය යුතු පාඩම් ගොඩක් තියනවා දැනට මම ටික පමණයි මම සකස් කරගෙන සිටින්නේ ඉදිරියෙදි පටුනේ ඉතුරු කොටස් ටිකත් මම ඔයාලට ලබාදෙනවා
එහෙනම් අදට මෙපමණයි ඔයගොල්ලන් පාඩම් මාලවට කැමැතිනම් මෘදුකාංගය ස්ථාපනය කරගෙන වැඩෙට ලැස්ති වෙලා ඉන්න කො මම දවස් දෙක්කට සැරයක් ලිපියක් දැම්මට බලාපොරොත්තු වෙනවා
ඇඩෝබි ඉලස්ට්රේටර් මෘදුකාංගය බාගත කරගැනිමට
හැක්ක්රීශ් ගේ තිප්පොලට
0
Avira.AntiVir.Premium.V10.0.0.603 ක්රැක් කිරිම
Posted by
Sinhala Movies
Monday, June 6, 2011
හයිස්...ඉතින් ඔන්න ගොඩ කලෙකින් තමාමේ ලිපියක් දාන්නේ හදන්නේ ගොඩ කලෙකින් නිසා ඔයගොල්ලන්ට වටින දෙයක් අරගෙන අවේ ඒ තම වයිරස් ගාඩ් එක සහා අද සිට අවුරුද්දක් වලංගු ක්රැක් එක මේක ඔයගොල්ලනට ගොඩක් වැදගත් වේවි කියා හිතනවා ඉතින් එක එක්කෙනා පාවිච්චි කරන්නේ විවිධ වයිරස් ගාඩ් නේ මේක ඉතින් අවිරා පාවිච්චි කරන අයට තමා ඉතින් මේ ගැන ලියන්න දෙයකුත් නැ වැඩිය.කස්ටිය එහෙනම් එක දාගෙන බලන්න කොහොමද කියලා 100%වැඩ චෙක් කොරලා තමයි ඔන් දුන්නේ එහෙනම් අපි ගියා
Subscribe to:
Posts (Atom)
Followers
Popular Posts
-
ඔන්න මම නියම ගැජට් එකක් අරගෙන ආවේ මෙ පාර මම ඔයගොල්ලන්ට නියම දෙයක් දෙනවා කැමති අය වැඩේ කොරගන්න මේක තමයි වින්ඩොව්ස් 7 ජෙනුයින් කිරිම(ජෙනුයින...
-
මම ඔයලාට කිව්වා වගේම Softweraඑක දෙන්නයි හදන්නේ මම කිව්වා වගේම ඔනේම HSDPA එකක Lock එක අරින්න පුලුවන් . සුලුදෙයි කරන්න තියෙන්නේ පියවර ටික ඔ...
-
ඔන්න මම ඔයගොල්ලන්න්ට විඩියෝ බාගන්න පට්ට මෘදුකන්ගයක් ගෙනවා මෙකෙන් අපිට පුලුවන් Youtube, Metcafe, Google Videos, Yahoo Video යන සියලුම විඩ...
-
අදත් මම ඔයගොල්ලන්ට නියම ගැජමැටික්ස් එකක් අරගෙන අවා මෙම මෘදුකාංගය නම් ඔයගොල්ලන්ට ගොඩක් වටින මෘදුකාංගයක් වෙයි විශේෂයෙන්න්ම වාණිජ මට්ටමේ වෙබ් අ...
-
හයිස්, යලුවනේ කොහොමද? කස්ටිය හොදින් ඉන්නවද මම හිතනවා හොදින් ඇති කියලා ගොඩ කාලෙකින් ලිපියක් දාන්න බැරි උනේ කාර්යබහුලත්වය නිසයි ඉතින් මම අද ඔ...
-
හයිස් ඉතින් කොහොමද කස්ටිය ගොඩ දවසකින් බ්ලොග් එකට අලුත් පොස්ට් එකක් දන්නත් බැරි උනා නේ ඔන්න මම ගෙනවා ඔයගොල්ලන්ට පට්ට ගැජට් එකක් එක ගැන ගො...
-
හායිස්:යලුවනේ කොහොමද ඉතින් මම හිතනවා කස්ටියම හොදින් ඇති කියලා මාසයකට අධික කාලයකට පස්සෙ තමයි බ්ලොග් එක යාවත්කාලීන කරන්නේ ඉතින් මම අද ඔයගොල්ල...
-
ඉතින් යාලුවනේ කොහොමද ගොඩ දවසකින් බ්ලොග් එක යාවත්කාලීන කරන්නත් බැරි උනා එක ඉතින් වෙන්නෙ මෙහෙමයි අලුත් මෘදුකාංගයක් පිටවෙන්න ඕන අපි ලිපියක් දාන...





