0

Avira.AntiVir.Premium.V10.0.0.603 ක්‍රැක් කිරිම

හයිස්...ඉතින් ඔන්න ගොඩ කලෙකින් තමාමේ ලිපියක් දාන්නේ හදන්නේ ගොඩ කලෙකින් නිසා ඔයගොල්ලන්ට වටින දෙයක් අරගෙන අවේ ඒ තම  වයිරස් ගාඩ් එක සහා අද සිට අවුරුද්දක් වලංගු ක්‍රැක් එක මේක ඔයගොල්ලනට ගොඩක් වැදගත් වේවි කියා හිතනවා ඉතින් එක එක්කෙනා පාවිච්චි කරන්නේ විවිධ වයිරස් ගාඩ්  නේ මේක ඉතින් අවිරා පාවිච්චි කරන අයට තමා ඉතින් මේ ගැන ලියන්න දෙයකුත් නැ වැඩිය.කස්ටිය එහෙනම් එක දාගෙන බලන්න කොහොමද කියලා 100%වැඩ චෙක් කොරලා තමයි ඔන් දුන්නේ එහෙනම් අපි ගියා 


                                     Download Avira + Key

0

දිලුම් අයියේ ඔබට නිවන් සුව!

මේම පුවත මගේ ඇස ගැ‍ටුනු වේලවේ මට කර කියා ගත හැකි දෙයක් නැතිවි ගිය මොකද මෙහෙම දෙයක් අපේ දිලුම් අයියට උනා කිව්වම මම හිතුවේ බොරුවක් කියනව කියල පසුව තමා දැන ගත්තේ මෙය සත්‍යයක් බව

දිලුම් අයියේ ඔබ මිනිසුන් අතර නොමියෙන මිනිසෙක් 

අපේ අහිංසක සහොදරය අපිව දලා අයෙත් නොයන ගමන් ගියා මේක නම් මට දරා ගන්න බැ කටත් එහෙම තමයි

දිලුම් අයියේ ඔබට නිවන් සුව!

5

‍රැම් මතකයෙන් ක්‍රියත්මක වෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය(Porteus)


හායිස්:යලුවනේ කොහොමද ඉතින් මම හිතනවා කස්ටියම හොදින් ඇති කියලා මාසයකට අධික කාලයකට පස්සෙ තමයි බ්ලොග් එක යාවත්කාලීන කරන්නේ ඉතින් මම අද ඔයගොල්ලනට දෙන්න යන මෘදුකාංගය ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වේවි යයි.කියලා හිතනවා මේක මෘදුකාංගයක් කිව්වට මේක මෙහෙයුම් පද්ධතියක් මේම මෙහෙයුම් පද්ධතිය ලිනක්ස් පාදක මෙහෙයුම පද්ධතියකි මෙය අනික් ලින්ක්ස් මෙහෙයුම් පද්ධතිවලට වඩා විශේෂ මෙහෙයුම් පද්ධතියකි.මෙහි ඇති විශේෂය නම් නම් මෙය වැඩකරන්නෙ ‍රැම් මතකයෙන් පමණකී.ඔන්න මෙහෙයුම් පද්ධතිය ගැන හදුන්වලා දුන්න දැන් බලමු මේහි ඇති අනෙකුත් ගුණාංග මොනවද කියලා. මෙම මෙහෙයුම් පද්ධතිය අපට පෙන්ඩ්‍රයිව් එකක තබාගෙන වුවත් ක්‍රියත්මක කිරිමට හැක. එවගේම වෙනත් පද්ධති මෙන දෘඩ තැටියට(Hard Disk) ස්ථාපනය කළයුතු නැත. ‍රැම් මතකයෙන් ක්‍රියත්මක වෙනවා කියන්නෙ මේයටයි.මෙය අපට නොමිලේ දෙන අතර මෙහි බර 300MBක් පමණ කුඩා වේ.මෙය පෙන්ඩ්‍රයිව් එකක හො එක්ස්ටර්නල් හාඩ් එකකට දමා ගතයුතු වේ.එමගින් පරිගනකය පහසුවෙන් බුට් වෙයි බුට් විමට ගතවන්නේද ඉතා අඩුකාලයක් වන අතර ෂට්ඩුන් විමට යන්නේද තත්පර ගණනාවකි.පොටස් පරිගණකය තුල ක්‍රියත්මක වන්නේ ඉතා ඉහල වේගයකිනි.වෙනත් ලින්ක්ස් ඩිස්ට්‍රොස්වලිදි මෙන්,මෙහිදි ලැබෙන අමතර මෘදුකාංග ක්‍රියත්මක වෙන්නට යන්නේද ඉතා අඩුකාලයකි.මෙය තනා තිබෙන්නෙ ස්ලැක්වෙයා ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට ලයිව් ස්ක්‍රිප්ට් තාක්ෂණය යොදා ගනිමිනි.මෙම මෙහෙයුම් පද්ධතිය ලින්ක්ස් අතහදා බලන අයට හොද මෙහෙයුම් පද්ධතියක් වේ මන්ද මෙය ක්‍රියත්මක කරවා බලා අකමැතිනම් පහසුවෙන් ඉවත්කරන්න්ට පුලුවන් නිසාය.මෙය අනික් ලින්ක්ස් මෙහෙයුම් පද්ධති මෙන් වෙහෙසකර කම මෙහිදි මඟහරවා ඇත.
                                 පොටස් හි භාවිතා වන්නේ(KDE) ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් එකයි.
               
                       කස්ටියට මෙම ලිපිය වැදගත් වුනා නම් කමෙන්‍ටුවක් දාන්න අමතක කරන්න එපා 
                                              
                                                Download Porteus  
මෙන්න Screen Shot ටිකක් 



2

පළවෙනි වතාවට තමයි මෙහෙම ලිපියක් ලියන්නේ

ඉතින් කස්ටිය හොදින්ද? මම හිතනවා හොඳින් ඇති කියලා අද මේ ලිපිය ලියන්නේ පටන්ගත්තේ මාර කට්ටක් කාලා මොකද අලුත් මෘදුකාංගයක් හොයන්න ජාංජාලය පුරාම ගිය ඉතින් වටින කියන දෙයක් හොයගන්න බැරි වුනා. එක නිසා මම මගේ ඉස්සෙල්ලා ලිපියේ කිව්වා වගේ සින්දු ටිකක් දෙන්න යන්නේ කස්ටිය මට බනින්න නම් එපා හරිද ? දෙන්න දෙයක් නැති හින්දාම තමයි. සින්දු ටිකක් දෙන්න හිතුවේ.සිංහල නෙමෙයි අද දෙන්නේ ඉංග්‍රීරිසි සින්දු ට්කක් තමයි දෙන්න යන්නේ මට සමාවෙන්න මෙහෙම ලිපියක් දන්න විම ගැන මොකද මගේ බ්ලොග් මාතෘකාව වෙන එකක් නේ.සමාවෙන්න .

අද මම සින්දු 5 ක් දෙන්නම්
i made it (cash money heroes)... - Kevin rudolf - MP3
Download MP3

 අහලා බලන්න



දෙවැනි සින්දුව(2)

I just had sex - The lonely island & akon
Download MP3
අහලා බලන්න 

තුන් වැනි සින්දුව(3)
Rihanna cold case love ma 
අහලා බලන්න





හතරවෙනි සින්දුව (4)
E.t. (feat. kanye west) - Katy perry - MP3 
Download MP3

අහලා බලන්න


පස්වෙනි සින්දුව(5)
3 doors down here without you. mp3

අහලා බලන්න


එහෙනම් ඉතින් ඔන්න සින්දු ටික දුන්නා බාගෙන බලන්න මට හිතෙනවා මෙකට කමෙන්ට් නැති වේ කියලා අවුලක් නැ බාගෙන බාලන්න

4

බය නැතුව බර්න් කරන්න(BurnAware Professianal 3.1.1)

ඉතින් යාලුවනේ කොහොමද ගොඩ දවසකින් බ්ලොග් එක යාවත්කාලීන කරන්නත් බැරි උනා එක ඉතින් වෙන්නෙ මෙහෙමයි අලුත් මෘදුකාංගයක් පිටවෙන්න ඕන අපි ලිපියක් දාන්න මොකද බ්ලොග් එකේ නමට අනුව නේ ඉතින් ලිපි දන්න ඕනෙ. දැන් ඉතින් වල්පල් කියෙව්වා ඇති. මම ඔයගොල්ලන්ට අද දෙන්න යන්නේ (බර්නිං) වර්ගයේ මෘදුකාංගයක් මේක ඉතින් කියන්න දෙයක් නම් නෑ මේකේ නොමිලේ බාගැනිමට දෙන මෘදුකාංගය තමයි(Burnaware Free) කියන්නේ එක නම් ඉතින් බාගත්තා වැඩ කරා එත් මෙම මෘදුකාංගයේ අනෙක් සංස්කරණය හෙවත් මුදල් දිලා බාගන්න දෙන මෘදුකාංගය තමයි(Burnaware Professional) කියන්නේ(Burnaware Free) එකට වැඩිය (Burnaware Professional) එකේ ගොඩක් හොද පහසුකම් තියනවා. ඒ මුදල් දිලා ගන්න තියන මෘදුකාංගයේ(Crack) එකත් එක්ක මම එක ඔයගොල්ලන්ට දෙනවා ඉතින්(බර්නිං) මෘදුකාංගයක් ගැන වැඩි විස්තරයක් කියන්න නෑ එවා භාවිතයට පහසු විදියට තමයි සකසලා තියෙන්නේ මේක බාගෙන බලන්නකො කොහොමද කියලා මේක සමහරක් අය ගාව තියනවා ඇති නැති අය බාගෙන බලන්න හොද මෘදුකාංගයක් මම තව පොඩි දෙයක් කියන්න කැමතියි. ඔයගොල්ලන් කියනවා නම් මම අලුතින් එන (English ) සිංදු දාන්න පුලුවන් හැබැයි ඔයගොල්ලන් කැමති නම් විතරයි. එහෙනම් මෘදුකාංගය බාගෙන පුලුවන් නම්  කමෙන්‍ටුවක් දලා යන්න


    පරිගණයකය ස්ථාපනය කරගන්නා අකාරය විඩියො එකකින් බලන්න


                                                               ඔබට ජය.
                                                    මෘදුකාංගය බාගැනිම සඳහා

6

උසස් තත්වයේ වෙබ් අඩවි සාදගැනිමට මෙන්න ගැජට් එක(BlueVoda Website Builder 9.24)

අදත් මම ඔයගොල්ලන්ට නියම ගැජමැටික්ස් එකක් අරගෙන අවා මෙම මෘදුකාංගය නම් ඔයගොල්ලන්ට ගොඩක් වටින මෘදුකාංගයක් වෙයි විශේෂයෙන්න්ම වාණිජ මට්ටමේ වෙබ් අඩවි තානාගන්න කැමති අයට මෙක විශේෂ මෘදුකාංගයක් වෙයි. වැඩි කතා නැතුව මෘදුකාංගයේ   දෙන පහසුකම් ගැන ටිකක් කතා කරමු. මෙම මෘදුකාංගය විශේෂයෙන්ම සකසලා තියෙන්නේ HTML Codeහෝ Java Code ගැන කිසිදු දැනුමක් නැති අයට තමයි. මෙක අපිට වෙබ් අඩවිය සකසා  ගැනිමේදි අපිට කිසිදුCode එකක් යොදන්න කිසිදු අවශ්‍යයතාවයක් නැත. මෙම මෘදුකාංගයේ වැඩ වැඩි හරියක් සිදුවෙන්නේ Drag & Drop ක්‍රමයටයි එම නිසා අපිට ඉතාමත් ලෙසියෙන් වෙබ් අඩවියක් නිර්මානය කරගන්න පුලුවන් එවගේම මෙම මෘදුකාංගයේ ගොඩක්  Toolsතියනවා එම Tools මගින් අපිට  ගොඩක් දෙවල් අපි සාදන වෙබ් අඩවියට යොදාගන්න පුලුවන් අපිට අපි සාදන වෙබ් අඩවිය වාණිජ තත්වයෙන් අවසන් කිරිමට හැකිය . මේ මෘදුකාංගය සමග මම ඔයගොල්ලන්ට වෙබ් අඩවි  සැදිමට අවශ්‍යයTemplates 616 ක් Pages Headers 457  ක් Menu Bars 491 ක් සහLogo Images 1346. ඉතින් ඔයගොල්ලන්ට ජංජලෙය එහෙ මෙහෙ දුවන්න ඔනවෙන්නේ නැ මොකද ඔයගොල්ලන්ට වෙබ් අඩචිය සාද ගැනිමට අවශ්‍යය අඩුම කුඩුම ඔක්කොම මම දිලා තියන හින්දා ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නෙ මෘදුකාංගය බාගෙන කොහොමද කියලා බලන්න විතරයි  ඉතින් ඔයගොල්ලන්ට වෙබ් අඩවියක් හදාගත්තොත් අනිවාරයෙන්ම මට කියන්න ඉතින් මෘදුකාංගය බාගෙන හොද නරක කියන්න අමතක කරන්න එපා..... 


                  මේ විඩියො එකත් බැලුවොත් වැඩේ ලෙසි වෙයි




                                                               ඔබට ජය!
                                               මෘදුකාංගය බාගන්න

2

ඉවරයක් නැතුව ජංජාලයෙන් බාන්න මෙන්න බඩ්ඩ(Orbit Downloader 4.06)


ඉතින් කොහොමද යාලුවනේ ගොඩ දවසකින් තමයි ලිපියක් ලියන්නේ මම ඉතින් වෙනදා වගේම නියම ගැජමැටික් එකක් දෙන්න තමයි යන්නේ මේ මෘදුකාංගය ගැන නම් බොහොදෙනා දන්නවා මෙක(Open Source) මාදිලියේ Downloader වර්ගයේ මෘදුකාංගයක් මෙක ගැන කිව්වොත් මෙම මෘදුකාංගය  ඉතාමත් වටින මෘදුකාංගයක්  නොම්ලේ දෙන හින්දා තවත් වටිනාකම වැඩි මෙක අපිට වාසි කිහිපයක් තියනවා  මෙම මෘදුකාංගය මගින් අපි භාවිතා කරන  වෙබ් බ්‍රව්සර් එකට පොඩි Add- on කැල්ලික් දෙනවා මෙක මගින් අපිට හොද වසියක් ගන්න පුලුවන් එ තමයි අපි ඔනෙම Video Sharing වෙබ් සයිට් එකකින් විඩියෝ  එකක් බලනකොට එක බලනගමන් එක එම විඩියො එක පටිගත කර ගන්න පුලුවන් කමක් මේ මෘදුකාංගයේ තියනව මෙම Record Tool  එක නිසා  අපේ Download Data ප්‍රමාණය ඉතුරු කරගන්නත් පුලුවන් එවගේම සමාන්‍ය Files භාගත කරගැනිමෙදිත් උපරිම වේගයක් මෙම මෘදුකාංගයෙන් ලබා ගන්න පුලුවන් ඉතින් මේ මෘදුකාංගයට  කිසිම අවුලක් නැ මෙක ඔයගොල්ලන්ට කිසිම කරදරයක් නැතුව බාවිතා කරන්න පුලුවන් මෙම මෘදුකාංගයේ ඇති වටිනකම හා පහසුව නිසා මෙම මෘදුකාංගයට ගොඩක් සම්මාන එහෙම ලැබිලා තියනවා ඉතින් ඔයගොල්ලොත් බාගෙන බලන්නකො කොහොමද කියලා අනිවාරයෙන්ම ඔයගොල්ලන් මෙකට කැමති වෙයි.
                                                              
                                               මෙ විඩ්යො කැල්ලත් බලන්නකො                                                              




                                   ඔබට ජය!
                      මෘදුකාංගය බාගත කරගැනිමට