Introducing WP Theme


0

දිලුම් අයියේ ඔබට නිවන් සුව!

මේම පුවත මගේ ඇස ගැ‍ටුනු වේලවේ මට කර කියා ගත හැකි දෙයක් නැතිවි ගිය මොකද මෙහෙම දෙයක් අපේ දිලුම් අයියට උනා කිව්වම මම හිතුවේ බොරුවක් කියනව කියල පසුව තමා දැන ගත්තේ මෙය සත්‍යයක් බව දිලුම් අයියේ ඔබ මිනිසුන් අතර නොමියෙන මිනිසෙක්  අපේ අහිංසක සහොදරය අපිව දලා අයෙත් නොයන ගමන් ගියා මේක...

5

‍රැම් මතකයෙන් ක්‍රියත්මක වෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය(Porteus)

හායිස්:යලුවනේ කොහොමද ඉතින් මම හිතනවා කස්ටියම හොදින් ඇති කියලා මාසයකට අධික කාලයකට පස්සෙ තමයි බ්ලොග් එක යාවත්කාලීන කරන්නේ ඉතින් මම අද ඔයගොල්ලනට දෙන්න යන මෘදුකාංගය ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වේවි යයි.කියලා හිතනවා මේක මෘදුකාංගයක් කිව්වට මේක මෙහෙයුම් පද්ධතියක් මේම මෙහෙයුම් පද්ධතිය ලිනක්ස්...