පළවෙනි වතාවට තමයි මෙහෙම ලිපියක් ලියන්නේ

ඉතින් කස්ටිය හොදින්ද? මම හිතනවා හොඳින් ඇති කියලා අද මේ ලිපිය ලියන්නේ පටන්ගත්තේ මාර කට්ටක් කාලා මොකද අලුත් මෘදුකාංගයක් හොයන්න ජාංජාලය පුරාම ගිය ඉතින් වටින කියන දෙයක් හොයගන්න බැරි වුනා. එක නිසා මම මගේ ඉස්සෙල්ලා ලිපියේ කිව්වා වගේ සින්දු ටිකක් දෙන්න යන්නේ කස්ටිය මට බනින්න නම් එපා හරිද ? දෙන්න දෙයක් නැති හින්දාම තමයි. සින්දු ටිකක් දෙන්න හිතුවේ.සිංහල නෙමෙයි අද දෙන්නේ ඉංග්‍රීරිසි සින්දු ට්කක් තමයි දෙන්න යන්නේ මට සමාවෙන්න මෙහෙම ලිපියක් දන්න විම ගැන මොකද මගේ බ්ලොග් මාතෘකාව වෙන එකක් නේ.සමාවෙන්න .

අද මම සින්දු 5 ක් දෙන්නම්
i made it (cash money heroes)... - Kevin rudolf - MP3
Download MP3

 අහලා බලන්න



දෙවැනි සින්දුව(2)

just had sex - The lonely island & akon
Download MP3
අහලා බලන්න 

තුන් වැනි සින්දුව(3)
Rihanna cold case love ma 
අහලා බලන්න





හතරවෙනි සින්දුව (4)
E.t. (featkanye west) - Katy perry - MP3 
Download MP3

අහලා බලන්න


පස්වෙනි සින්දුව(5)
3 doors down here without you. mp3

අහලා බලන්න


එහෙනම් ඉතින් ඔන්න සින්දු ටික දුන්නා බාගෙන බලන්න මට හිතෙනවා මෙකට කමෙන්ට් නැති වේ කියලා අවුලක් නැ බාගෙන බාලන්න

2 comments:

  1. ශා... නියම සින්දු ටිකක්.තැන්කු වේවා!!.

    ඕක ඔයා විතරක් කරන එකක් නෙමේ සහෝ.ගොඩක් අයගේ මාතෘකාව එකක් තියෙන්නේ වෙන එකක්.වෙනසකටත් එක්ක ඒකත් අවුලක්ම නෑ.

Post a Comment