ඉතින් කොහොමද යාලුවනේ ගොඩ දවසකින් තමයි ලිපියක් ලියන්නේ මම ඉතින් වෙනදා වගේම නියම ගැජමැටික් එකක් දෙන්න තමයි යන්නේ මේ මෘදුකාංගය ගැන නම් බොහොදෙනා දන්නවා මෙක(Open Source) මාදිලියේ Downloader වර්ගයේ මෘදුකාංගයක් මෙක ගැන කිව්වොත් මෙම මෘදුකාංගය ඉතාමත් වටින මෘදුකාංගයක් නොම්ලේ දෙන හින්දා තවත් වටිනාකම වැඩි මෙක අපිට වාසි කිහිපයක් තියනවා මෙම මෘදුකාංගය මගින් අපි භාවිතා කරන වෙබ් බ්රව්සර් එකට පොඩි Add- on කැල්ලික් දෙනවා මෙක මගින් අපිට හොද වසියක් ගන්න පුලුවන් එ තමයි අපි ඔනෙම Video Sharing වෙබ් සයිට් එකකින් විඩියෝ එකක් බලනකොට එක බලනගමන් එක එම විඩියො එක පටිගත කර ගන්න පුලුවන් කමක් මේ මෘදුකාංගයේ තියනව මෙම Record Tool එක නිසා අපේ Download Data ප්රමාණය ඉතුරු කරගන්නත් පුලුවන් එවගේම සමාන්ය Files භාගත කරගැනිමෙදිත් උපරිම වේගයක් මෙම මෘදුකාංගයෙන් ලබා ගන්න පුලුවන් ඉතින් මේ මෘදුකාංගයට කිසිම අවුලක් නැ මෙක ඔයගොල්ලන්ට කිසිම කරදරයක් නැතුව බාවිතා කරන්න පුලුවන් මෙම මෘදුකාංගයේ ඇති වටිනකම හා පහසුව නිසා මෙම මෘදුකාංගයට ගොඩක් සම්මාන එහෙම ලැබිලා තියනවා ඉතින් ඔයගොල්ලොත් බාගෙන බලන්නකො කොහොමද කියලා අනිවාරයෙන්ම ඔයගොල්ලන් මෙකට කැමති වෙයි.
මෙ විඩ්යො කැල්ලත් බලන්නකො
ඔබට ජය!
මෘදුකාංගය බාගත කරගැනිමට
IDM eka thram oka quality na ban.man oka isara use kara speed eka wadak ma na.IDM eka wow puduma speed ekak ne.oka free bawa athha,namuth IDM crack eka da gathta pasee no problem ne