උසස් තත්වයේ වෙබ් අඩවි සාදගැනිමට මෙන්න ගැජට් එක(BlueVoda Website Builder 9.24)

අදත් මම ඔයගොල්ලන්ට නියම ගැජමැටික්ස් එකක් අරගෙන අවා මෙම මෘදුකාංගය නම් ඔයගොල්ලන්ට ගොඩක් වටින මෘදුකාංගයක් වෙයි විශේෂයෙන්න්ම වාණිජ මට්ටමේ වෙබ් අඩවි තානාගන්න කැමති අයට මෙක විශේෂ මෘදුකාංගයක් වෙයි. වැඩි කතා නැතුව මෘදුකාංගයේ   දෙන පහසුකම් ගැන ටිකක් කතා කරමු. මෙම මෘදුකාංගය විශේෂයෙන්ම සකසලා තියෙන්නේ HTML Codeහෝ Java Code ගැන කිසිදු දැනුමක් නැති අයට තමයි. මෙක අපිට වෙබ් අඩවිය සකසා  ගැනිමේදි අපිට කිසිදුCode එකක් යොදන්න කිසිදු අවශ්‍යයතාවයක් නැත. මෙම මෘදුකාංගයේ වැඩ වැඩි හරියක් සිදුවෙන්නේ Drag & Drop ක්‍රමයටයි එම නිසා අපිට ඉතාමත් ලෙසියෙන් වෙබ් අඩවියක් නිර්මානය කරගන්න පුලුවන් එවගේම මෙම මෘදුකාංගයේ ගොඩක්  Toolsතියනවා එම Tools මගින් අපිට  ගොඩක් දෙවල් අපි සාදන වෙබ් අඩවියට යොදාගන්න පුලුවන් අපිට අපි සාදන වෙබ් අඩවිය වාණිජ තත්වයෙන් අවසන් කිරිමට හැකිය . මේ මෘදුකාංගය සමග මම ඔයගොල්ලන්ට වෙබ් අඩවි  සැදිමට අවශ්‍යයTemplates 616 ක් Pages Headers 457  ක් Menu Bars 491 ක් සහLogo Images 1346. ඉතින් ඔයගොල්ලන්ට ජංජලෙය එහෙ මෙහෙ දුවන්න ඔනවෙන්නේ නැ මොකද ඔයගොල්ලන්ට වෙබ් අඩචිය සාද ගැනිමට අවශ්‍යය අඩුම කුඩුම ඔක්කොම මම දිලා තියන හින්දා ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නෙ මෘදුකාංගය බාගෙන කොහොමද කියලා බලන්න විතරයි  ඉතින් ඔයගොල්ලන්ට වෙබ් අඩවියක් හදාගත්තොත් අනිවාරයෙන්ම මට කියන්න ඉතින් මෘදුකාංගය බාගෙන හොද නරක කියන්න අමතක කරන්න එපා..... 


                  මේ විඩියො එකත් බැලුවොත් වැඩේ ලෙසි වෙයි




                                                               ඔබට ජය!
                                               මෘදුකාංගය බාගන්න

6 comments:

  1. TL LANKA said...:

    ou meka software ekak.mamath meka use karala thiyei.

  1. Anonymous said...:

    ayye oka set wenne na balannako oyage site eka un gaththahama ahapu kathawak

  1. Sinhala Movies said...:

    කමෙන්ට් වලට thx

  1. Anonymous said...:

    එල ඔයාට සයිට් හදන්න Hosting ඕනම් මගෙන් ගන්න 10Gb free Hosting http://anuradhapurazone.info

  1. Sinhala Movies said...:

    බොහොම ස්තුතියි මම දැනට මත් ඔයගොල්ලන්ගේ Site එකේ Reg වෙලා ඉන්නේ යලු තම වැඩ පටන් ගත්තේ නැ මම thx

  1. software එකනම් හොදයි ඒත් software එක upload කරනකොට mediafire වගේ එකකට upload කලානම් download කරගන්න කෙනාට ලේසියි නේද?.

Post a Comment