සට සට ගාලා විඩියෝ බන්න මෙන්න ගැජට් එක(V Downloader)



ඔන්න මම ඔයගොල්ලන්න්ට විඩියෝ බාගන්න පට්ට මෘදුකන්ගයක් ගෙනවා මෙකෙන් අපිට පුලුවන් Youtube, Metcafe, Google Videos, Yahoo Video යන සියලුම විඩියොShare කරන වෙබ් අඩවි වලින් විඩියො බාගන්න මෙම ගැජට් එකේ ගොඩක් පහසුකම් අපිට දිලා තියනවා අපි මෙකේSearch Tab  එකේ ඔනම විඩියෝ එකක Keyworad  එක ලබා දුන්නාම එ යටතේ ඇති සියලුම විඩියෝ  අපිට එක තැනකට මෙම මෘදුකාංගය  විසින් අපිට ලබා දෙනවා
එතනින් අපිට කැමති විඩියෝ එක හොයලා බාගත කරගන්න පුලුවන් එවාගේම මෙකේ තව විශේෂ දෙයක් ලෙස අපි බාගත කරගන්නා විඩියො  අපිට අවශ්‍යයFormat  එකකින් ලබා දෙන අතර එම විඩියො අපිට CD/DVD තැටියකට උනත්  ලබා ගන්න පුලුවන් හැකියවක් මෙම මෘදුකාංගය සතුව තිබෙනවා  එවාගේම අපිට  මෘදුකාංගය කොහොමද කියලා මෙක හොද නම්  අනිවාරයෙන්ම ප්‍රතිචාරයක් දිලා යන්න හොදේ

මේ Screenshot ටිකත් බලන්නකෝ



                                                 ඔබට ජය!
                                              මෘදුකාංගය බාගත කරගැනිමට

8 comments:

  1. Pavithra said...:

    බාගන්න බෑ. survey එකක් කරන්න කියනව

  1. Pavithra said...:

    දැන් හරි. බොහොම ස්තූතියි. ගොඩක් වටින දෙයන්

  1. Sinhala Movies said...:

    බොහොම ස්තුතියි කරාට යලුවා දිගටම ‍රැදිලා ඉන්න

  1. එල එල බ්‍රෝ... ඒත් ඉතින් මට මේව මක්කටද? :පී

  1. Sinhala Movies said...:

    ඔයට වැඩක් නැති උනත් Cmt කරාට ස්තුතියි

  1. සහෝ, මම මේ වෙන දෙයක් කියන්න යන්නේ. ඔයාගේ මාතෘකා තීරුවට මොකද වෙලා තියෙන්නේ ? ඒ වගේම සහෝ “සාඩම්භර“ කියන එක වැරදියි නේද ? ඒක “සාඩම්බර“ විදියට නිවැරදි විය යුතුයි. ‘භ‘ නොවේ, ‘බ‘. හදාගන්න කිව්වේ. ඔයාගේ වැඩේ නියමයි. අපි අපේ වැරදි හදාගමු. තරහ වෙන්න නම් එපා. හොඳද... දිගටම කරගෙන යන්න ජය පතනවා...

  1. Sinhala Movies said...:

    බොහොම ස්තුතියි සහෝ මට එක පෙන්නලා දුන්නට මම එක හදන්නම් දිගටම ‍රැදිලා ඉන්න බ්ලොග් එක එක්ක

  1. Unknown said...:

    marune lankawe kollange wada ohomma karagena yanna

Post a Comment