2012 එන අලුත්ම වින්ඩොස් සංස්කරණය(Windows8)ද?


වින්ඩොස් වලට කැමති පරිභෝගිකයන්ට(මාත් කැමතියි)   අලුත් ආරංච්යක් ගෙනාවා මම මෙක ගැන තහවුරු කරලා කියන්නේ නැ මොකද මටත් මෙක අහම්බෙන් වගේ තමයි දැන ගන්න ලැබුනේ  එත් මොනවාහරි දෙයක් දැන ගත්තම කියන එක යුතුකමක් නේ එක හින්දා  තමයි මම මෙක කියන්න හිතුවේ ඉට කලින් මෙක ගැන තියන' මත' මොනවද කියලා බලමු. සමහර කට්ට්ය කියන දෙයක් තමයි වින්ඩොස් 8 කියන්නේ මයික්‍රොසොෆ්ට් ම්ඩොරි කියලත් කියනවා වගේම මෙකත් වින්ඩොස් 7 වගෙම එකක් සහා එය වින්ඩොස් 7 වල වෙනත් සංස්කරණයක් කියලත් සමහරක් දෙනා මත පල කරල තියනවා වින්ඩොස් 8 ගැන මොනවා  කවුරු කොහොම කිව්වත් අපට වින්ඩොස් 8 පැමිණේනකම් ඒ ගැන කිසිදු අදහසක් පලකිරිමට නොහැකිය. දැන් මත ගැන කාතා කරා ඇති දැන් මෙක සකස් වෙන අකරය  ගැන මට දැන ගන්න ලැබුනු විදියට කියන්නම්. නිශ්පදකයින් කියන අකාරයට වින්ඩොස් 8 සකස් කිරිමට පටන් අරගෙන තිබෙන්නේ වින්ඩොස් 7 නිකුත් කිරිමත් කලිනි. වර්ශය සදහන් කරනවා නම් 2002 ජනවාරි මාසයේ සිටය. මයික්‍රොස්ෆ්ට් සමගමේ සිරිතක් ලෙස වින්ඩොස් සංස්කරණයක් නිකුත් කර අවුරුදු 3 කින් ඉලග සංස්කරණය නිකුත් කරන  බව අප දන්නා කරුනක් එමගින් අපට කිව හැක්කේ වින්ඩොස් 8  2012 නිකුත් වන බවය .සාමන්‍යයෙන් මයික්‍රොසොෆ්ට් සමාගම සිය මෙහෙයුම් පද්ධති වලට නම තුනක් දෙයි  එකක් කෙත නාමය( Code Name )   අනෙක නිෂ්පදන අංකය (Product No)  තුන්වැන්න වෙලදනාමයයි. (Official Brand) වින්ඩොස් විස්ටා මෙහෙයුම් පද්ධතියට පසුව එන මෙහෙයුම් පද්ධතිය ගැන මයික්‍රොසොෆ්ට් සමාගම අදහස් පල කරේ. වසර 2000 දීය.එම කලයේ එය හැදින්වුයේ වින්ඩොස් 7 ලෙස නොව  එය හැදින්වුයේ 'බ්ලැක්කොම්බ් යන කෙත නාමයෙනි.  එහෙත් 2007 ජනවරියේ වින්ඩොස් විස්ටා නිකුත් කරනවිට ඉලගට එන මෙහෙයුම් පද්ධතියේ නම වින්ඩොස් වියෙනා ලෙස වෙනස් කොට තිබු අතර 2008 දි එය වින්ඩොස් 7 ලෙස නම් කෙරුනි. මෙම කරුනු ගැන සලකා බැලිමෙදි අපට කිව හැක්කේ  අනෙක් වින්ඩොස් සංස්කරණය වන වින්ඩොස් 8 වල නමත් වෙනස් විමට 95% ක් පමණ ඉඩ ඇති බවය. 'මෙම අරංච් සැම එකක්ම නිල නොවන අරංච් බව මතක තබා ගන්න' වින්ඩොස් 7 මෙහෙයුම් පද්ධතිය පෙනුම අතින් ගත් කල වින්ඩොස් විස්ටාට සමාන වු අතර වින්ඩොස් 8 මෙම කිසිදු සංස්කරණයකට වඩා හත්පසින්ම වෙනස් බව ප්‍රචාරකයෝ කියති. වින්ඩොස් විස්ටා සහා 7 මෙහෙයුම් පද්ධති බුට් විමට ගතවන කලයට වඩා වින්ඩොස් 8 ඉක්මණින් බුටි විමට සකසන බව මයික්‍රොසොෆ්ට් සමග පවසයි. එවගෙම මෙය 128 බ්ට් වලින් ඉදිරිපත් කරන පලමු මෙහෙයුම් පද්ධතියද වේ. මෙය 32 බිට් වලින්  ඉදිරිපත් නොකරන බව ඔවුන් පවසයි.  7 වල මෙන් 8 වලත්  ටච් ස්ක්‍රීන් පහසුකම වැඩ් දියුණු  කෙරෙන බවද පවසා තිබුනි. ඔවුන් කියනුයේ මෙය අනාගතය ස්පර්ශ කරන මෙහෙයුම් පද්ධතිය කියාය. කවුරු මොනවා කිව්වත් වින්ඩොස් 8  නිකුත්වන තුරු එහි ගුනාංග පිලිබද කිසිවක් ප්‍රකාශ කිරිමට නොහැක.

ඉතාලි මයික්‍රොසොෆ්ට් සමාගමෙන් පිටවු වින්ඩොස් මෙහෙයුම් පද්ධති වල ගැලීම් සටහන









ලිපිය කියෙව්වට ඔයගොල්ලන්ව හිසි අතින් යවන්න බැනේ මෙකත් බාගෙනම යන්න මෙම බ්ලොගයෙන් ඔයාලට ප්‍රයොජනයක් ලැබුනා නම් Follow  කරන්න


Windows 8 Transformation Pack


3 comments:

Post a Comment