12

වින්ඩොව්ස් 7 කීකරු කිරිම(Remove WAT)


ඔන්න  මම නියම ගැජට් එකක් අරගෙන ආවේ මෙ පාර මම ඔයගොල්ලන්ට නියම දෙයක් දෙනවා කැමති අය වැඩේ කොරගන්න මේක තමයි වින්ඩොව්ස් 7 ජෙනුයින් කිරිම(ජෙනුයින් කිව්වට ක්‍රැක් සිරීයල් නම්බර් යොදා නොගෙන )වින්ඩොව්ස් 7 පාවිච්චි කිරිම මේක ඔය ගොල්ලන් අනිවරයෙන්ම දා ගතයුතු දෙයක් මොකද සමහර ක්‍රැක් තියනවා ක්‍රැක් කරාට වින්ඩොව්ස් අප්ඩේට් කරන්න බැ සිරියල් කී එකක් දැම්මොත් දවස් 30 කින් මෘදුකාංගය කල්පනිනවා එත් මම දෙන මෘදුකාංගය බාවිතයෙන් ඔයගොල්ලන්ට ජිවිතේට ක්‍රැක් නොකර වින්ඩොව්ස් 7පාවිචිච් කරන්න පුලුවන් දැන් වල්පල් කතා කරා ඇති මෙකෙන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා බලමුකො මෙකෙන් වෙන්නෙ දැන් අපි ක්‍රැක් කරනව කියන්නේත් එක්තරා අකාරයක හොරයතුරක් දලා දොරක් අරිනවා වගෙ දෙයක් තමා එත් මෙකෙන් කරන්නේ හොර යතුර දලා අපි රිංගන තැන තියෙන්නේ එතන ඉවත් කරනවා හරියට දොරේ අගුලම කැඩුවා වගේ ලෙසියෙන් ඇතුල් වෙන්න පුලුවන් නේ මෙකෙන් අපේ වැට් එක අයින් කරනවා වැට් කියන්නේ අපි සිරීයල් කී ක්‍රැක් එහෙම දාන එතනට  එය ඉවත් කරනවා ඉට පස්සේ ඉතින් මොන යකාටවත් බෑ අපේ වින්ඩොව්ස් එක කල් ඉකුත් කරන්න හොදම වැඩේ කියන්නේ බිල්ගෙට්ස් මාමගේ අර තියෙන්නෙ වෙබ් සයිට් එකක් අපේ මෙහෙයුම් පද්ධතිය ජෙනුයින්ද-න්න්ජෙනුයින්ද කියලා බලන එකක් එකටවත් බැ අපේ  ඔස් එකට කිසිම දෙයක් කරන්න මොකද අපි වැට් එක ඉවත් කරලානේ තියෙන්නේ ඉතින් ඔන්න වැඩේ කොරගෙන වින්ඩොව්ස් අප්ඩෙට් කරගෙන අර වෙබ් සයිට් එකටත් ගිහින් අපේ ඔස් එකට උන්ට මුකුත් කරන්න බැරි බව සියැසීන්ම දැකගන්න හොදේ නැත්තම් හිතට ගතියක් නෑ නේ ඔන්න එහෙනම් අපි ගියා අයෙත් මේවගේ දුෂ්ට ක්‍රියවක් සමගින් සෙට් වෙමු 
:කරන්න තියෙන්නේ මම දෙන සිප් ෆයිල් එක ඩිග හැරලා එක ඇතුලේ තියන මෘදුකංගයේ රීමු වැට් බට්න් එක ක්ලික් කිරිම පමණයි

(මම දුෂ්ටයි කියලා කිව්වේ මේ මෘදුකංග හදන කස්ටිය වෙන මහන්සිය සුලු ප‍ටු නොවන බැවිනි එහෙත් අපට කොහෙන්ද ජෙනුයින් ගන්න සල්ලි හැමදාම අපිට ක්‍රැක් තමාඅ එහෙත් එහෙම කියන්නත් බැ අපිටත් දවසක ඉරපායියි යලුවනේ)
වින්ඩොව්ස් වැලිඩේෂන් එක මෙතනින් කරන්න  බය වෙන්න එප 100% ක් වග කියමි

                                                    
                                                            මෘදුකාංගය බාගැනිමට 

4

ඇඩෝබි ඉලස්ට්‍රේටර් පිලිබද ඉගෙනගනිමු (ආරම්භක පාඩම)

හයිස්, යලුවනේ කොහොමද? කස්ටිය හොදින් ඉන්නවද මම හිතනවා හොදින් ඇති කියලා  ගොඩ කාලෙකින් ලිපියක් දාන්න බැරි උනේ කාර්යබහුලත්වය නිසයි ඉතින් මම අද ඔයගොල්ලන්ට වටින කියන මෘදුකාංගයක් පිලිබද කියාදෙන පාඩම් මාලවේ අරම්භක පාඩම ලෙස හදුන්වන්න පුලුවන් ඉතින් මේ මම ඉලස්ට්‍රේටර් මෘදුකාංගය පිලිබද සැම දෙයයක්ම මම පාඩම් මාලවට ඇතුලත් වෙනවා මෙකේදි මුලික පියවරේ සිට පියවරෙන් පියවර හැම දෙයක් ම කියාදෙනු ලබනවා.ඉතින් කස්ටිය ඉලස්ට්‍රේටර් මෘදුකාංගය ඉගෙන ගෙන එහි ප්‍රවිණයෙකු විමට කැමැති නම් මෙම පාඩම් මාලාව අරම්භයේ සිට ‍රැදි සිටින මෙන් ඉල්ලා සිටිනවා . දැන් ඉතින් කාතා ඇති මම මේ මෘදුකාංගය පිලිබද පොඩි හැදින්විමක් කරන්නම් :

ඇඩෝබි ඉලස්ට්‍රේට්ර්  පිලිබද හැදින්විම.

වෙක්ටර් ග්‍රැ‍ෆික් කේෂේත්‍රයේ නියමුවා ලෙස හැදින්වෙන ඇඩෝබි ඉලස්ට්‍රේට්ර්  පිලිබද බොහො දේ ඔබ දැන ගත යුතුය සමහරක් පරිගණක පරිශිලකයන්ට සෘජු රේඛ්වක් ඇදිම දුර්වල තත්වය ඇතත් ඉලස්ට්‍රේටර් 9,10, CS (ක්‍රීයේටිව් ස්වීට්)වැනි සංස්කරණ සමග ඇති බලවත් ‍ටුල්ස් භාවිතයෙන් වඩා හොද නිර්මාණ කිරිමට හැක.මෙම මෘදුකාංගය මගින් නිර්මාණ කිරිමට ඔබට අවශ්‍යය වන්නේ කෙට්කාලින් පුහුණුවක් සහ දැඩි කැපවිමයි මෙම පාඩම් මාලාව කිසියම් සැලස්මක් ඇතුව ගෙන එන්නේ මම පාඩම් මාලාව අවසාන විමේදි ඔබ මේ මෘදුකාංගයේ ප්‍රවිණයෙකු විමට මම කැමැත්තෙන් පසුවන නිසා වත්ය

පාඩම මාලවේ ප‍ටුන


1.ඇඩෝබි ඉලස්ට්‍රේටර් බැලු බැල්මට කෙසෙද?

2.ඇදිමට පටන් ගැනිමට පෙර සැලකිලිමත් විය යුතු දැ

3.පැලට් පිලිබද ඉගෙන ගනිමු

4.උපකාරක පද්ධතිය පිලිබද

5.ඉලස්ට්‍රේටර් ධාවන උපදෙස්

6.මුලික හැඩතල නිර්මාණය

7.රූප ඇදිමේ මුලික ක්‍රම හා මෙවලම්

8.පෙන්ට් කිරිමට පුරුදුවෙමු

9.පින්සල් හා විලාසිතා පිලිබදව

මේ කොටස් ටික දක්වා පමණයි මම  දැනට පාඩම් සකස් කරගෙන සිටින්නේ තව මෙම ප‍ටුනට එකතු විය යුතු පාඩම් ගොඩක් තියනවා දැනට මම ටික පමණයි මම සකස් කරගෙන සිටින්නේ ඉදිරියෙදි ප‍ටුනේ ඉතුරු කොටස් ටිකත් මම ඔයාලට ලබාදෙනවා

එහෙනම් අදට මෙපමණයි ඔයගොල්ලන් පාඩම් මාලවට කැමැතිනම් මෘදුකාංගය ස්ථාපනය කරගෙන වැඩෙට ලැස්ති වෙලා ඉන්න කො මම දවස් දෙක්කට සැරයක්  ලිපියක් දැම්මට බලාපොරොත්තු වෙනවා

                           ඇඩෝබි ඉලස්ට්‍රේටර් මෘදුකාංගය බාගත කරගැනිමට
                                    හැක්ක්‍රීශ් ගේ තිප්පොලට 

0

Avira.AntiVir.Premium.V10.0.0.603 ක්‍රැක් කිරිම

හයිස්...ඉතින් ඔන්න ගොඩ කලෙකින් තමාමේ ලිපියක් දාන්නේ හදන්නේ ගොඩ කලෙකින් නිසා ඔයගොල්ලන්ට වටින දෙයක් අරගෙන අවේ ඒ තම  වයිරස් ගාඩ් එක සහා අද සිට අවුරුද්දක් වලංගු ක්‍රැක් එක මේක ඔයගොල්ලනට ගොඩක් වැදගත් වේවි කියා හිතනවා ඉතින් එක එක්කෙනා පාවිච්චි කරන්නේ විවිධ වයිරස් ගාඩ්  නේ මේක ඉතින් අවිරා පාවිච්චි කරන අයට තමා ඉතින් මේ ගැන ලියන්න දෙයකුත් නැ වැඩිය.කස්ටිය එහෙනම් එක දාගෙන බලන්න කොහොමද කියලා 100%වැඩ චෙක් කොරලා තමයි ඔන් දුන්නේ එහෙනම් අපි ගියා 


                                     Download Avira + Key

0

දිලුම් අයියේ ඔබට නිවන් සුව!

මේම පුවත මගේ ඇස ගැ‍ටුනු වේලවේ මට කර කියා ගත හැකි දෙයක් නැතිවි ගිය මොකද මෙහෙම දෙයක් අපේ දිලුම් අයියට උනා කිව්වම මම හිතුවේ බොරුවක් කියනව කියල පසුව තමා දැන ගත්තේ මෙය සත්‍යයක් බව

දිලුම් අයියේ ඔබ මිනිසුන් අතර නොමියෙන මිනිසෙක් 

අපේ අහිංසක සහොදරය අපිව දලා අයෙත් නොයන ගමන් ගියා මේක නම් මට දරා ගන්න බැ කටත් එහෙම තමයි

දිලුම් අයියේ ඔබට නිවන් සුව!

5

‍රැම් මතකයෙන් ක්‍රියත්මක වෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය(Porteus)


හායිස්:යලුවනේ කොහොමද ඉතින් මම හිතනවා කස්ටියම හොදින් ඇති කියලා මාසයකට අධික කාලයකට පස්සෙ තමයි බ්ලොග් එක යාවත්කාලීන කරන්නේ ඉතින් මම අද ඔයගොල්ලනට දෙන්න යන මෘදුකාංගය ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වේවි යයි.කියලා හිතනවා මේක මෘදුකාංගයක් කිව්වට මේක මෙහෙයුම් පද්ධතියක් මේම මෙහෙයුම් පද්ධතිය ලිනක්ස් පාදක මෙහෙයුම පද්ධතියකි මෙය අනික් ලින්ක්ස් මෙහෙයුම් පද්ධතිවලට වඩා විශේෂ මෙහෙයුම් පද්ධතියකි.මෙහි ඇති විශේෂය නම් නම් මෙය වැඩකරන්නෙ ‍රැම් මතකයෙන් පමණකී.ඔන්න මෙහෙයුම් පද්ධතිය ගැන හදුන්වලා දුන්න දැන් බලමු මේහි ඇති අනෙකුත් ගුණාංග මොනවද කියලා. මෙම මෙහෙයුම් පද්ධතිය අපට පෙන්ඩ්‍රයිව් එකක තබාගෙන වුවත් ක්‍රියත්මක කිරිමට හැක. එවගේම වෙනත් පද්ධති මෙන දෘඩ තැටියට(Hard Disk) ස්ථාපනය කළයුතු නැත. ‍රැම් මතකයෙන් ක්‍රියත්මක වෙනවා කියන්නෙ මේයටයි.මෙය අපට නොමිලේ දෙන අතර මෙහි බර 300MBක් පමණ කුඩා වේ.මෙය පෙන්ඩ්‍රයිව් එකක හො එක්ස්ටර්නල් හාඩ් එකකට දමා ගතයුතු වේ.එමගින් පරිගනකය පහසුවෙන් බුට් වෙයි බුට් විමට ගතවන්නේද ඉතා අඩුකාලයක් වන අතර ෂට්ඩුන් විමට යන්නේද තත්පර ගණනාවකි.පොටස් පරිගණකය තුල ක්‍රියත්මක වන්නේ ඉතා ඉහල වේගයකිනි.වෙනත් ලින්ක්ස් ඩිස්ට්‍රොස්වලිදි මෙන්,මෙහිදි ලැබෙන අමතර මෘදුකාංග ක්‍රියත්මක වෙන්නට යන්නේද ඉතා අඩුකාලයකි.මෙය තනා තිබෙන්නෙ ස්ලැක්වෙයා ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට ලයිව් ස්ක්‍රිප්ට් තාක්ෂණය යොදා ගනිමිනි.මෙම මෙහෙයුම් පද්ධතිය ලින්ක්ස් අතහදා බලන අයට හොද මෙහෙයුම් පද්ධතියක් වේ මන්ද මෙය ක්‍රියත්මක කරවා බලා අකමැතිනම් පහසුවෙන් ඉවත්කරන්න්ට පුලුවන් නිසාය.මෙය අනික් ලින්ක්ස් මෙහෙයුම් පද්ධති මෙන් වෙහෙසකර කම මෙහිදි මඟහරවා ඇත.
                                 පොටස් හි භාවිතා වන්නේ(KDE) ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් එකයි.
               
                       කස්ටියට මෙම ලිපිය වැදගත් වුනා නම් කමෙන්‍ටුවක් දාන්න අමතක කරන්න එපා 
                                              
                                                Download Porteus  
මෙන්න Screen Shot ටිකක් 



2

පළවෙනි වතාවට තමයි මෙහෙම ලිපියක් ලියන්නේ

ඉතින් කස්ටිය හොදින්ද? මම හිතනවා හොඳින් ඇති කියලා අද මේ ලිපිය ලියන්නේ පටන්ගත්තේ මාර කට්ටක් කාලා මොකද අලුත් මෘදුකාංගයක් හොයන්න ජාංජාලය පුරාම ගිය ඉතින් වටින කියන දෙයක් හොයගන්න බැරි වුනා. එක නිසා මම මගේ ඉස්සෙල්ලා ලිපියේ කිව්වා වගේ සින්දු ටිකක් දෙන්න යන්නේ කස්ටිය මට බනින්න නම් එපා හරිද ? දෙන්න දෙයක් නැති හින්දාම තමයි. සින්දු ටිකක් දෙන්න හිතුවේ.සිංහල නෙමෙයි අද දෙන්නේ ඉංග්‍රීරිසි සින්දු ට්කක් තමයි දෙන්න යන්නේ මට සමාවෙන්න මෙහෙම ලිපියක් දන්න විම ගැන මොකද මගේ බ්ලොග් මාතෘකාව වෙන එකක් නේ.සමාවෙන්න .

අද මම සින්දු 5 ක් දෙන්නම්
i made it (cash money heroes)... - Kevin rudolf - MP3
Download MP3

 අහලා බලන්න



දෙවැනි සින්දුව(2)

just had sex - The lonely island & akon
Download MP3
අහලා බලන්න 

තුන් වැනි සින්දුව(3)
Rihanna cold case love ma 
අහලා බලන්න





හතරවෙනි සින්දුව (4)
E.t. (featkanye west) - Katy perry - MP3 
Download MP3

අහලා බලන්න


පස්වෙනි සින්දුව(5)
3 doors down here without you. mp3

අහලා බලන්න


එහෙනම් ඉතින් ඔන්න සින්දු ටික දුන්නා බාගෙන බලන්න මට හිතෙනවා මෙකට කමෙන්ට් නැති වේ කියලා අවුලක් නැ බාගෙන බාලන්න

4

බය නැතුව බර්න් කරන්න(BurnAware Professianal 3.1.1)

ඉතින් යාලුවනේ කොහොමද ගොඩ දවසකින් බ්ලොග් එක යාවත්කාලීන කරන්නත් බැරි උනා එක ඉතින් වෙන්නෙ මෙහෙමයි අලුත් මෘදුකාංගයක් පිටවෙන්න ඕන අපි ලිපියක් දාන්න මොකද බ්ලොග් එකේ නමට අනුව නේ ඉතින් ලිපි දන්න ඕනෙ. දැන් ඉතින් වල්පල් කියෙව්වා ඇති. මම ඔයගොල්ලන්ට අද දෙන්න යන්නේ (බර්නිං) වර්ගයේ මෘදුකාංගයක් මේක ඉතින් කියන්න දෙයක් නම් නෑ මේකේ නොමිලේ බාගැනිමට දෙන මෘදුකාංගය තමයි(Burnaware Free) කියන්නේ එක නම් ඉතින් බාගත්තා වැඩ කරා එත් මෙම මෘදුකාංගයේ අනෙක් සංස්කරණය හෙවත් මුදල් දිලා බාගන්න දෙන මෘදුකාංගය තමයි(Burnaware Professional) කියන්නේ(Burnaware Free) එකට වැඩිය (Burnaware Professional) එකේ ගොඩක් හොද පහසුකම් තියනවා. ඒ මුදල් දිලා ගන්න තියන මෘදුකාංගයේ(Crack) එකත් එක්ක මම එක ඔයගොල්ලන්ට දෙනවා ඉතින්(බර්නිං) මෘදුකාංගයක් ගැන වැඩි විස්තරයක් කියන්න නෑ එවා භාවිතයට පහසු විදියට තමයි සකසලා තියෙන්නේ මේක බාගෙන බලන්නකො කොහොමද කියලා මේක සමහරක් අය ගාව තියනවා ඇති නැති අය බාගෙන බලන්න හොද මෘදුකාංගයක් මම තව පොඩි දෙයක් කියන්න කැමතියි. ඔයගොල්ලන් කියනවා නම් මම අලුතින් එන (English ) සිංදු දාන්න පුලුවන් හැබැයි ඔයගොල්ලන් කැමති නම් විතරයි. එහෙනම් මෘදුකාංගය බාගෙන පුලුවන් නම්  කමෙන්‍ටුවක් දලා යන්න


    පරිගණයකය ස්ථාපනය කරගන්නා අකාරය විඩියො එකකින් බලන්න


                                                               ඔබට ජය.
                                                    මෘදුකාංගය බාගැනිම සඳහා

6

උසස් තත්වයේ වෙබ් අඩවි සාදගැනිමට මෙන්න ගැජට් එක(BlueVoda Website Builder 9.24)

අදත් මම ඔයගොල්ලන්ට නියම ගැජමැටික්ස් එකක් අරගෙන අවා මෙම මෘදුකාංගය නම් ඔයගොල්ලන්ට ගොඩක් වටින මෘදුකාංගයක් වෙයි විශේෂයෙන්න්ම වාණිජ මට්ටමේ වෙබ් අඩවි තානාගන්න කැමති අයට මෙක විශේෂ මෘදුකාංගයක් වෙයි. වැඩි කතා නැතුව මෘදුකාංගයේ   දෙන පහසුකම් ගැන ටිකක් කතා කරමු. මෙම මෘදුකාංගය විශේෂයෙන්ම සකසලා තියෙන්නේ HTML Codeහෝ Java Code ගැන කිසිදු දැනුමක් නැති අයට තමයි. මෙක අපිට වෙබ් අඩවිය සකසා  ගැනිමේදි අපිට කිසිදුCode එකක් යොදන්න කිසිදු අවශ්‍යයතාවයක් නැත. මෙම මෘදුකාංගයේ වැඩ වැඩි හරියක් සිදුවෙන්නේ Drag & Drop ක්‍රමයටයි එම නිසා අපිට ඉතාමත් ලෙසියෙන් වෙබ් අඩවියක් නිර්මානය කරගන්න පුලුවන් එවගේම මෙම මෘදුකාංගයේ ගොඩක්  Toolsතියනවා එම Tools මගින් අපිට  ගොඩක් දෙවල් අපි සාදන වෙබ් අඩවියට යොදාගන්න පුලුවන් අපිට අපි සාදන වෙබ් අඩවිය වාණිජ තත්වයෙන් අවසන් කිරිමට හැකිය . මේ මෘදුකාංගය සමග මම ඔයගොල්ලන්ට වෙබ් අඩවි  සැදිමට අවශ්‍යයTemplates 616 ක් Pages Headers 457  ක් Menu Bars 491 ක් සහLogo Images 1346. ඉතින් ඔයගොල්ලන්ට ජංජලෙය එහෙ මෙහෙ දුවන්න ඔනවෙන්නේ නැ මොකද ඔයගොල්ලන්ට වෙබ් අඩචිය සාද ගැනිමට අවශ්‍යය අඩුම කුඩුම ඔක්කොම මම දිලා තියන හින්දා ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නෙ මෘදුකාංගය බාගෙන කොහොමද කියලා බලන්න විතරයි  ඉතින් ඔයගොල්ලන්ට වෙබ් අඩවියක් හදාගත්තොත් අනිවාරයෙන්ම මට කියන්න ඉතින් මෘදුකාංගය බාගෙන හොද නරක කියන්න අමතක කරන්න එපා..... 


                  මේ විඩියො එකත් බැලුවොත් වැඩේ ලෙසි වෙයි




                                                               ඔබට ජය!
                                               මෘදුකාංගය බාගන්න

2

ඉවරයක් නැතුව ජංජාලයෙන් බාන්න මෙන්න බඩ්ඩ(Orbit Downloader 4.06)


ඉතින් කොහොමද යාලුවනේ ගොඩ දවසකින් තමයි ලිපියක් ලියන්නේ මම ඉතින් වෙනදා වගේම නියම ගැජමැටික් එකක් දෙන්න තමයි යන්නේ මේ මෘදුකාංගය ගැන නම් බොහොදෙනා දන්නවා මෙක(Open Source) මාදිලියේ Downloader වර්ගයේ මෘදුකාංගයක් මෙක ගැන කිව්වොත් මෙම මෘදුකාංගය  ඉතාමත් වටින මෘදුකාංගයක්  නොම්ලේ දෙන හින්දා තවත් වටිනාකම වැඩි මෙක අපිට වාසි කිහිපයක් තියනවා  මෙම මෘදුකාංගය මගින් අපි භාවිතා කරන  වෙබ් බ්‍රව්සර් එකට පොඩි Add- on කැල්ලික් දෙනවා මෙක මගින් අපිට හොද වසියක් ගන්න පුලුවන් එ තමයි අපි ඔනෙම Video Sharing වෙබ් සයිට් එකකින් විඩියෝ  එකක් බලනකොට එක බලනගමන් එක එම විඩියො එක පටිගත කර ගන්න පුලුවන් කමක් මේ මෘදුකාංගයේ තියනව මෙම Record Tool  එක නිසා  අපේ Download Data ප්‍රමාණය ඉතුරු කරගන්නත් පුලුවන් එවගේම සමාන්‍ය Files භාගත කරගැනිමෙදිත් උපරිම වේගයක් මෙම මෘදුකාංගයෙන් ලබා ගන්න පුලුවන් ඉතින් මේ මෘදුකාංගයට  කිසිම අවුලක් නැ මෙක ඔයගොල්ලන්ට කිසිම කරදරයක් නැතුව බාවිතා කරන්න පුලුවන් මෙම මෘදුකාංගයේ ඇති වටිනකම හා පහසුව නිසා මෙම මෘදුකාංගයට ගොඩක් සම්මාන එහෙම ලැබිලා තියනවා ඉතින් ඔයගොල්ලොත් බාගෙන බලන්නකො කොහොමද කියලා අනිවාරයෙන්ම ඔයගොල්ලන් මෙකට කැමති වෙයි.
                                                              
                                               මෙ විඩ්යො කැල්ලත් බලන්නකො                                                              




                                   ඔබට ජය!
                      මෘදුකාංගය බාගත කරගැනිමට
 

4

Screen Record කරන්න මැක්සා ගැජට් එක(Camtasia.Studio.7.1 + Keygen)

හයිස් ඉතින් කොහොමද කස්ටිය ගොඩ දවසකින් බ්ලොග් එකට අලුත් පොස්ට් එකක් දන්නත් බැරි උනා නේ  ඔන්න  මම  ගෙනවා ඔයගොල්ලන්ට පට්ට ගැජට්  එකක් එක ගැන ගොඩක් දෙනා දන්නවා  එක තමයි (Camtasia.Studio.7.1) මෙක තමයි අලුත්ම සංස්කරණය මෙම  මෘදුකාංගය වැඩියෙන්ම පාවිච්ච් කරන්නේ Screen Record කටයුතු වලට තමයි අනිත්  මෘදුකාංග වල පොඩ්  අවුල් තිබ්බත් මෙකේ නම එහෙම කිසිම අවුලක් නැ නියමෙටScreen එක Record වෙනවා  ඉතින් අපිට අපි  Record  කරගන්නා  විඩියෝ Edit කරගන්නත් හැකියාව තියනවා . ඒ වගෙම විශේෂ දෙයක් ලෙස අපි  Power Point  මෘදුකාංගයෙන් සාදා ගන්නාPresentation අදිය විඩියෝ Fileඑකක් ලෙස Save  කරගැනිමට Power Point  මෘදුකාංගයට Add-On එකකුත් ලබා දෙනවා  මෙ ඔක්කොම පහසුකම් තියන නිසා මෙක අපිට නොමිලේ නම් ලබෙන්නේ නැ නොමිලේ දෙන්නෙ(30 Day Trail Version)   එක තමයි ඉතින්  අපිට  හැමදාම වගේ හොර  යතුරකින්(Keygan)  මෘදුකාංගයActivite කර ගන්න තම්යි තියෙන්නේ මෙක ඇතුලේKeygan  එක තියනවා බය නැතුව බාගෙන වැඩ කර ගන්න

                                                     මෘදුකාංගය බාගත කිරිමට


                      Camtasia.Studio.7.1.Build.1631.part1=100MB  
                       Camtasia.Studio.7.1.Build.1631.part2=71MB


                            මෘදුකාංගය  පරිගණකයට ස්ථාපනය කිරිම

ලින්ක් දෙක ඔස්සේ ගොස් මෘදුකාංගය බාගත කරගන්න( Part 1,Part 2 ) අකාරයට ඉන්පසු ලැබෙන් දෙක අලුත් ෆොල්ඩර් එකක් තුලට දාගන්න ඉටපස්සේ  

ඉහත අකාරයට ඉන් පසු එම(.rar)File  දෙක එකවරSelect  කර Extractමෘදුකාංගයෙන් Extract කරගන්න  ඉන්පසු ලැබෙනFile වලින්( Keygen.rar)  කියලා තියනFile  එකත්Extract  කර ගන්න ඉන් පසු   (Camtasia.Studio.7.1.exe)එක ස්ථාපනය කරන්න  අනික්  ටික ඔයගොල්ලන්ට කරගන්න පුලුවන්

      මෘදුකාංගය බාගත කරගැනිමෙදි සිදුවන අවහිරතා පිලිබද බලවත් කනගා‍ටුව(Hotfile වල තියන නිසා)
                                                        100% වයිරස් වලින් ආරක්ෂිතයි

8

සට සට ගාලා විඩියෝ බන්න මෙන්න ගැජට් එක(V Downloader)



ඔන්න මම ඔයගොල්ලන්න්ට විඩියෝ බාගන්න පට්ට මෘදුකන්ගයක් ගෙනවා මෙකෙන් අපිට පුලුවන් Youtube, Metcafe, Google Videos, Yahoo Video යන සියලුම විඩියොShare කරන වෙබ් අඩවි වලින් විඩියො බාගන්න මෙම ගැජට් එකේ ගොඩක් පහසුකම් අපිට දිලා තියනවා අපි මෙකේSearch Tab  එකේ ඔනම විඩියෝ එකක Keyworad  එක ලබා දුන්නාම එ යටතේ ඇති සියලුම විඩියෝ  අපිට එක තැනකට මෙම මෘදුකාංගය  විසින් අපිට ලබා දෙනවා
එතනින් අපිට කැමති විඩියෝ එක හොයලා බාගත කරගන්න පුලුවන් එවාගේම මෙකේ තව විශේෂ දෙයක් ලෙස අපි බාගත කරගන්නා විඩියො  අපිට අවශ්‍යයFormat  එකකින් ලබා දෙන අතර එම විඩියො අපිට CD/DVD තැටියකට උනත්  ලබා ගන්න පුලුවන් හැකියවක් මෙම මෘදුකාංගය සතුව තිබෙනවා  එවාගේම අපිට  මෘදුකාංගය කොහොමද කියලා මෙක හොද නම්  අනිවාරයෙන්ම ප්‍රතිචාරයක් දිලා යන්න හොදේ

මේ Screenshot ටිකත් බලන්නකෝ



                                                 ඔබට ජය!
                                              මෘදුකාංගය බාගත කරගැනිමට

7

ඔනේමUsb Modem එකක් Unlock කරන්න මෙන්න බඩ්ඩ

මම ඔයලාට කිව්වා වගේම Softweraඑක දෙන්නයි හදන්නේ මම කිව්වා වගේම ඔනේම HSDPA එකක Lock එක අරින්න පුලුවන් . සුලුදෙයි කරන්න තියෙන්නේ පියවර ටික ඔයලට කියන්නම්.එතකොට ඔයගොල්ලන්ට ලෙසියෙන් කරගන්න පුලුවන් වෙයි.


පියවර 1:  පලමුවෙන්ම ඔබගේ HSDPA එකේ SIM එක ඉවත් කරන්න.

පියවර 2: : ඔබට කැමති 3G SIM එකක් HSDPAඑකට දම පරිගනකයට සම්බන්ද කරන්න

පියවර 3:  මෘදුකංගය විවෘත කරගෙන ඔයගොල්ලෝ භාවිතා කරන මොඩමයේ වර්ගය තොරන්න: උදා: ZTE    Huawei  යන අකරයට තොරා ඉන්පසු එහි මොඩල් නම්බර් එක තොරන්නඋදා:100MF 321MF  තොරන්න  රුපයේ දැක්වෙන පරිදි             



පියවර 4:  ඉන්පසු අපිට මෙකේCOM Ports මොනවද කියලා හොයාගන්න ඔන වෙනවා එකට අපි    අපේ      My Computer   Right Click කර Manage ක්ලික් කරනවා ඉටපස්සේ අපිDevice Manaager ක්ලික් කරට    පසසේ අපේ පරිගනකය සම්බන්ද දෘඩාංග ගැන විස්තර එනවා එකේන් අපිPorts(Com&LPT )කියන එක ක්ලික් කරලා අපේ මොඩම් එකේCOM Ports මොනද කියලා හොයාගන්න ඔනේ?? Diagnostics interface කියන තැන තියන Port no     එක  මෘදුකාංගයේ Diagnostics  කියන ස්ථනය යොදන්න ඉන්පසු?? NMEA Device  කියලා තියනPorts No එක මෘදුකාංගයේ Application   කියන තැනට යොදාSearch බොත්තම ඔබන්න මෙම රුපයේ දැක්වෙන පරිදි
Search  විමෙන් අනතුරුව මෘදුකාංගය දිස් වන ආකරය
Search  ක්ලික් කරට පස්සේ අපේ මොඩම් එකේ Info  එක ලබා දෙනවා මෘදුකාංගය තුලින් ඉන්පසු අපි අවසාන පියව ලෙසUnlock කියනTab  එකේ Unlock  කියන බොත්තම ඔබලා ටික වෙලවකට පස්සේ මොඩම් එකUnlock   වෙනවා ඉට පස්සේSim lock Status  කියන තැනUnlock  කියලා ඔබලාට දිස් වෙයි ඉටපස්සේ මොඩම් එක පරිගනකයෙන් ඉවත් කර නැවත සම්බන්ද කරන්න ඔයගොල්ලන්ට ඔනේම සමාගමක සිම් පතකින් අන්තර්ජාලයට පිවිසිමට හැක.
සැලකිය යුතුයි : ඔබ දෙවෙනි පියවර අකාරයට මොඩමය පරිගනකයට සම්බන්ද කිරිමෙන් පසු ඔය්ගොල්ලන්ට වින්ඩොව් එකක් පැමිනේයිUnlock Code එක යොදන්න කියල කිසි විටකත් එය නොතක මෘදුකංගය විවෘත කර ගෙන වැඩේ කරන්න

එහෙනම් ඔබට ජය ඉවසිමෙන් කරන්න
                                 මෘදුකාංගය  බාගත කිරිමට 

3

2012 එන අලුත්ම වින්ඩොස් සංස්කරණය(Windows8)ද?


වින්ඩොස් වලට කැමති පරිභෝගිකයන්ට(මාත් කැමතියි)   අලුත් ආරංච්යක් ගෙනාවා මම මෙක ගැන තහවුරු කරලා කියන්නේ නැ මොකද මටත් මෙක අහම්බෙන් වගේ තමයි දැන ගන්න ලැබුනේ  එත් මොනවාහරි දෙයක් දැන ගත්තම කියන එක යුතුකමක් නේ එක හින්දා  තමයි මම මෙක කියන්න හිතුවේ ඉට කලින් මෙක ගැන තියන' මත' මොනවද කියලා බලමු. සමහර කට්ට්ය කියන දෙයක් තමයි වින්ඩොස් 8 කියන්නේ මයික්‍රොසොෆ්ට් ම්ඩොරි කියලත් කියනවා වගේම මෙකත් වින්ඩොස් 7 වගෙම එකක් සහා එය වින්ඩොස් 7 වල වෙනත් සංස්කරණයක් කියලත් සමහරක් දෙනා මත පල කරල තියනවා වින්ඩොස් 8 ගැන මොනවා  කවුරු කොහොම කිව්වත් අපට වින්ඩොස් 8 පැමිණේනකම් ඒ ගැන කිසිදු අදහසක් පලකිරිමට නොහැකිය. දැන් මත ගැන කාතා කරා ඇති දැන් මෙක සකස් වෙන අකරය  ගැන මට දැන ගන්න ලැබුනු විදියට කියන්නම්. නිශ්පදකයින් කියන අකාරයට වින්ඩොස් 8 සකස් කිරිමට පටන් අරගෙන තිබෙන්නේ වින්ඩොස් 7 නිකුත් කිරිමත් කලිනි. වර්ශය සදහන් කරනවා නම් 2002 ජනවාරි මාසයේ සිටය. මයික්‍රොස්ෆ්ට් සමගමේ සිරිතක් ලෙස වින්ඩොස් සංස්කරණයක් නිකුත් කර අවුරුදු 3 කින් ඉලග සංස්කරණය නිකුත් කරන  බව අප දන්නා කරුනක් එමගින් අපට කිව හැක්කේ වින්ඩොස් 8  2012 නිකුත් වන බවය .සාමන්‍යයෙන් මයික්‍රොසොෆ්ට් සමාගම සිය මෙහෙයුම් පද්ධති වලට නම තුනක් දෙයි  එකක් කෙත නාමය( Code Name )   අනෙක නිෂ්පදන අංකය (Product No)  තුන්වැන්න වෙලදනාමයයි. (Official Brand) වින්ඩොස් විස්ටා මෙහෙයුම් පද්ධතියට පසුව එන මෙහෙයුම් පද්ධතිය ගැන මයික්‍රොසොෆ්ට් සමාගම අදහස් පල කරේ. වසර 2000 දීය.එම කලයේ එය හැදින්වුයේ වින්ඩොස් 7 ලෙස නොව  එය හැදින්වුයේ 'බ්ලැක්කොම්බ් යන කෙත නාමයෙනි.  එහෙත් 2007 ජනවරියේ වින්ඩොස් විස්ටා නිකුත් කරනවිට ඉලගට එන මෙහෙයුම් පද්ධතියේ නම වින්ඩොස් වියෙනා ලෙස වෙනස් කොට තිබු අතර 2008 දි එය වින්ඩොස් 7 ලෙස නම් කෙරුනි. මෙම කරුනු ගැන සලකා බැලිමෙදි අපට කිව හැක්කේ  අනෙක් වින්ඩොස් සංස්කරණය වන වින්ඩොස් 8 වල නමත් වෙනස් විමට 95% ක් පමණ ඉඩ ඇති බවය. 'මෙම අරංච් සැම එකක්ම නිල නොවන අරංච් බව මතක තබා ගන්න' වින්ඩොස් 7 මෙහෙයුම් පද්ධතිය පෙනුම අතින් ගත් කල වින්ඩොස් විස්ටාට සමාන වු අතර වින්ඩොස් 8 මෙම කිසිදු සංස්කරණයකට වඩා හත්පසින්ම වෙනස් බව ප්‍රචාරකයෝ කියති. වින්ඩොස් විස්ටා සහා 7 මෙහෙයුම් පද්ධති බුට් විමට ගතවන කලයට වඩා වින්ඩොස් 8 ඉක්මණින් බුටි විමට සකසන බව මයික්‍රොසොෆ්ට් සමග පවසයි. එවගෙම මෙය 128 බ්ට් වලින් ඉදිරිපත් කරන පලමු මෙහෙයුම් පද්ධතියද වේ. මෙය 32 බිට් වලින්  ඉදිරිපත් නොකරන බව ඔවුන් පවසයි.  7 වල මෙන් 8 වලත්  ටච් ස්ක්‍රීන් පහසුකම වැඩ් දියුණු  කෙරෙන බවද පවසා තිබුනි. ඔවුන් කියනුයේ මෙය අනාගතය ස්පර්ශ කරන මෙහෙයුම් පද්ධතිය කියාය. කවුරු මොනවා කිව්වත් වින්ඩොස් 8  නිකුත්වන තුරු එහි ගුනාංග පිලිබද කිසිවක් ප්‍රකාශ කිරිමට නොහැක.

ඉතාලි මයික්‍රොසොෆ්ට් සමාගමෙන් පිටවු වින්ඩොස් මෙහෙයුම් පද්ධති වල ගැලීම් සටහන









ලිපිය කියෙව්වට ඔයගොල්ලන්ව හිසි අතින් යවන්න බැනේ මෙකත් බාගෙනම යන්න මෙම බ්ලොගයෙන් ඔයාලට ප්‍රයොජනයක් ලැබුනා නම් Follow  කරන්න


Windows 8 Transformation Pack


9

වින්ඩොස් 7 වලට වඩා 4 ගුනයක් වේගවත් සොරින් OS

ඉතින් කොහොමද දවස ගණනකින්(Blog)එක(Update) කරන්න බැරි උනේ කිසිම අලුත් මෘදුකාංගයක විස්තර දැන ගන්න නොලැබුන නිසා එහෙත් මම අද නියම මෘදුකාංගක් ඔයගොල්ලන්ට දෙනවා එක නියම මෘදුකංගයක් කිව්වට එක මෙහෙයුම් පද්ධතියක් මෙම මෙහෙයුම් පද්ධතියේ විශේෂත්වය තමයි මෙක නොමිලයේ භාගත කර ගැනිමට ඇති හැකියාව හා වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියට වඩා හතර ගුනයක් මෙම සොරින් මෙහෙයුම් පද්ධතිය වේගවත් එහෙත් මම මෙසේ කිව්වට කට්ටිය වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලින් වෙනකකට මාරුවෙන්න බොහෝ දෙනා අකමැතිය වැඩිපුරම ලීනක්ස් මෙහෙයුම් පද්ධති වලට මරුවෙන්න අකමැත්තක් දක්වයි ඒ එම මෙහෙයුම් පද්ධතිවල ඉන්ටෆේස් එක බොහො දෙනාට පුරුදු නැති නිසාවෙනි. එහෙත් මෙම අපහසුතාවය මෙම සොරින් මෙහෙයුම් පද්ධතියේ මගහරවා ඇත.ඒ මෙහි ඇති(Look Change) යුට්ලිටිය මගින් අපට ඕනැම ඉන්ටෆේස් එක්කට මාරුවෙන්න පුලුවන් කමක් තිබෙන අතර අපට ඔනෙම වින්ඩොස් සංස්කරණයක ඉන්ටෆේස් එකක් දගන්නත් පුලුවන්.මෙම සොරින් මෙහෙයුම් පද්ධතිය තැනීමට පදක කොට ගෙන තිබෙන්නේ අප කවුරුත් දන්නා උබුන්‍ටු කර්නලය හෙවත් ප්‍රධාන කෙත සටහනයි එමත සිට තැනුවත් සොරින් මෙහෙයුම් පද්ධතිය උබුන්‍ටු වලට වඩා හත්පසින්ම වෙනස් ගුනාංගවලින් යුක්තය.මුලික වශයෙන් ගත්කල සොරින් මෙහෙයුම් පද්ධතිය වයිරස් වලින් 100% ක් අරක්ෂිතය. එවගෙම එය විවිධ භාශා 55 කින් ඉදිරිපත් කොට තිබේ .මෙය අපට කැමති අකාරයට අසුරවා ලිය හැක. වින්ඩොස්වල ක්‍රියත්මක වන මෘදුකාංග සොරින් වල ක්‍රියාත්මක විමට උබුන්‍ටුවල මෙන්( වයින්) මෘදුකාංගය නොම්ලයේ දෙන අතර මෙය භාගත කර ගැනිමෙදි විවිද මෘදුකාංග ගණනාවක් ලබා දෙනු ඇත. ඉතින් මෙක ඔයගොල්ලනුත් භාගත කරගෙන බලන්නකියන්න වචන නැ නියම මෙහෙයුම් පද්ධතිය.


               Cmt    එකක් දන්න අමතක කරන්න අමතක කරන්න එපා




මෙහෙයුම පද්ධතිය භාගත කරගැනිමට 64 bit Download


මෙහෙයුම පද්ධතිය භාගත කරගැනිමට 32 bit Download

1

විඩියෝ සංස්කරණයට(CyberLink Power Director 9)මෘදුකංගය

ඔන්න අලුත් අවුරුද්ද ලැබුවට පස්සේ දාන පලමුවෙනි පෝස්ට් එක මට නියම(Softwera)එකක් ලැබුනා නියමයි කියන්නේ කියලා වැඩක් නැ එතරම්ම හෝදයි හැබැයි එක වැදගත් වෙන්නේ විඩියෝ සංස්කරණයට කැමති අයට විතරයි විඩියෝ සංස්කරණයට කියපු(Softwera)එක මෙක තමයි මොකද මෙක(Adobe premiere) වගේ ඉගේනගන්න දෙයක් නැ එකේ පොඩ්ඩක් එල්ලිල හිටියොත් මෙක ටක්ගලා අල්ලගන්න පුලුවන් (Adobe premiere)එකේ අපිට ව්ශේෂ ප්‍රයොග(Effect)යොදන්න නම් අපිට එකට(After Effect)අවශ්‍යය වෙනව එත් මෙම(Softwera)එකේ(Effect) විශාල ප්‍රමාණයක් තියනවා අපට ඔනෙම අකරයක(Effect)එකක් මෙකේ තියනවා එවගෙම(Movie Maker)වගේ(Drag&Drop)ක්‍රමයට(Timeline)එකට අපිට විඩියෝ එක් කරගන්න පුලුවන් කරලා බලන්නකෝ ඔයගොල්ලන්ටත් අස හිතේයි හැබැයි අසාවෙන් කරන්න

මෙකත් බලන්නකෝ එතකොට තවත් ඔයගොල්ලන්ට මෘදුකංගය ගැන තේරුම් ගන්න පුලුවන්





මෘදුකංගය භාගත කර ගැනිමට Download To Torrent    

U Torrent මෘදුකංගය ලබා ගැනිමට Download