6

උසස් තත්වයේ වෙබ් අඩවි සාදගැනිමට මෙන්න ගැජට් එක(BlueVoda Website Builder 9.24)

අදත් මම ඔයගොල්ලන්ට නියම ගැජමැටික්ස් එකක් අරගෙන අවා මෙම මෘදුකාංගය නම් ඔයගොල්ලන්ට ගොඩක් වටින මෘදුකාංගයක් වෙයි විශේෂයෙන්න්ම වාණිජ මට්ටමේ වෙබ් අඩවි තානාගන්න කැමති අයට මෙක විශේෂ මෘදුකාංගයක් වෙයි. වැඩි කතා නැතුව මෘදුකාංගයේ   දෙන පහසුකම් ගැන ටිකක් කතා කරමු. මෙම මෘදුකාංගය විශේෂයෙන්ම සකසලා තියෙන්නේ HTML Codeහෝ Java Code ගැන කිසිදු දැනුමක් නැති අයට තමයි. මෙක අපිට වෙබ් අඩවිය සකසා  ගැනිමේදි අපිට කිසිදුCode එකක් යොදන්න කිසිදු අවශ්‍යයතාවයක් නැත. මෙම මෘදුකාංගයේ වැඩ වැඩි හරියක් සිදුවෙන්නේ Drag & Drop ක්‍රමයටයි එම නිසා අපිට ඉතාමත් ලෙසියෙන් වෙබ් අඩවියක් නිර්මානය කරගන්න පුලුවන් එවගේම මෙම මෘදුකාංගයේ ගොඩක්  Toolsතියනවා එම Tools මගින් අපිට  ගොඩක් දෙවල් අපි සාදන වෙබ් අඩවියට යොදාගන්න පුලුවන් අපිට අපි සාදන වෙබ් අඩවිය වාණිජ තත්වයෙන් අවසන් කිරිමට හැකිය . මේ මෘදුකාංගය සමග මම ඔයගොල්ලන්ට වෙබ් අඩවි  සැදිමට අවශ්‍යයTemplates 616 ක් Pages Headers 457  ක් Menu Bars 491 ක් සහLogo Images 1346. ඉතින් ඔයගොල්ලන්ට ජංජලෙය එහෙ මෙහෙ දුවන්න ඔනවෙන්නේ නැ මොකද ඔයගොල්ලන්ට වෙබ් අඩචිය සාද ගැනිමට අවශ්‍යය අඩුම කුඩුම ඔක්කොම මම දිලා තියන හින්දා ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නෙ මෘදුකාංගය බාගෙන කොහොමද කියලා බලන්න විතරයි  ඉතින් ඔයගොල්ලන්ට වෙබ් අඩවියක් හදාගත්තොත් අනිවාරයෙන්ම මට කියන්න ඉතින් මෘදුකාංගය බාගෙන හොද නරක කියන්න අමතක කරන්න එපා..... 


                  මේ විඩියො එකත් බැලුවොත් වැඩේ ලෙසි වෙයි




                                                               ඔබට ජය!
                                               මෘදුකාංගය බාගන්න

2

ඉවරයක් නැතුව ජංජාලයෙන් බාන්න මෙන්න බඩ්ඩ(Orbit Downloader 4.06)


ඉතින් කොහොමද යාලුවනේ ගොඩ දවසකින් තමයි ලිපියක් ලියන්නේ මම ඉතින් වෙනදා වගේම නියම ගැජමැටික් එකක් දෙන්න තමයි යන්නේ මේ මෘදුකාංගය ගැන නම් බොහොදෙනා දන්නවා මෙක(Open Source) මාදිලියේ Downloader වර්ගයේ මෘදුකාංගයක් මෙක ගැන කිව්වොත් මෙම මෘදුකාංගය  ඉතාමත් වටින මෘදුකාංගයක්  නොම්ලේ දෙන හින්දා තවත් වටිනාකම වැඩි මෙක අපිට වාසි කිහිපයක් තියනවා  මෙම මෘදුකාංගය මගින් අපි භාවිතා කරන  වෙබ් බ්‍රව්සර් එකට පොඩි Add- on කැල්ලික් දෙනවා මෙක මගින් අපිට හොද වසියක් ගන්න පුලුවන් එ තමයි අපි ඔනෙම Video Sharing වෙබ් සයිට් එකකින් විඩියෝ  එකක් බලනකොට එක බලනගමන් එක එම විඩියො එක පටිගත කර ගන්න පුලුවන් කමක් මේ මෘදුකාංගයේ තියනව මෙම Record Tool  එක නිසා  අපේ Download Data ප්‍රමාණය ඉතුරු කරගන්නත් පුලුවන් එවගේම සමාන්‍ය Files භාගත කරගැනිමෙදිත් උපරිම වේගයක් මෙම මෘදුකාංගයෙන් ලබා ගන්න පුලුවන් ඉතින් මේ මෘදුකාංගයට  කිසිම අවුලක් නැ මෙක ඔයගොල්ලන්ට කිසිම කරදරයක් නැතුව බාවිතා කරන්න පුලුවන් මෙම මෘදුකාංගයේ ඇති වටිනකම හා පහසුව නිසා මෙම මෘදුකාංගයට ගොඩක් සම්මාන එහෙම ලැබිලා තියනවා ඉතින් ඔයගොල්ලොත් බාගෙන බලන්නකො කොහොමද කියලා අනිවාරයෙන්ම ඔයගොල්ලන් මෙකට කැමති වෙයි.
                                                              
                                               මෙ විඩ්යො කැල්ලත් බලන්නකො                                                              




                                   ඔබට ජය!
                      මෘදුකාංගය බාගත කරගැනිමට
 

4

Screen Record කරන්න මැක්සා ගැජට් එක(Camtasia.Studio.7.1 + Keygen)

හයිස් ඉතින් කොහොමද කස්ටිය ගොඩ දවසකින් බ්ලොග් එකට අලුත් පොස්ට් එකක් දන්නත් බැරි උනා නේ  ඔන්න  මම  ගෙනවා ඔයගොල්ලන්ට පට්ට ගැජට්  එකක් එක ගැන ගොඩක් දෙනා දන්නවා  එක තමයි (Camtasia.Studio.7.1) මෙක තමයි අලුත්ම සංස්කරණය මෙම  මෘදුකාංගය වැඩියෙන්ම පාවිච්ච් කරන්නේ Screen Record කටයුතු වලට තමයි අනිත්  මෘදුකාංග වල පොඩ්  අවුල් තිබ්බත් මෙකේ නම එහෙම කිසිම අවුලක් නැ නියමෙටScreen එක Record වෙනවා  ඉතින් අපිට අපි  Record  කරගන්නා  විඩියෝ Edit කරගන්නත් හැකියාව තියනවා . ඒ වගෙම විශේෂ දෙයක් ලෙස අපි  Power Point  මෘදුකාංගයෙන් සාදා ගන්නාPresentation අදිය විඩියෝ Fileඑකක් ලෙස Save  කරගැනිමට Power Point  මෘදුකාංගයට Add-On එකකුත් ලබා දෙනවා  මෙ ඔක්කොම පහසුකම් තියන නිසා මෙක අපිට නොමිලේ නම් ලබෙන්නේ නැ නොමිලේ දෙන්නෙ(30 Day Trail Version)   එක තමයි ඉතින්  අපිට  හැමදාම වගේ හොර  යතුරකින්(Keygan)  මෘදුකාංගයActivite කර ගන්න තම්යි තියෙන්නේ මෙක ඇතුලේKeygan  එක තියනවා බය නැතුව බාගෙන වැඩ කර ගන්න

                                                     මෘදුකාංගය බාගත කිරිමට


                      Camtasia.Studio.7.1.Build.1631.part1=100MB  
                       Camtasia.Studio.7.1.Build.1631.part2=71MB


                            මෘදුකාංගය  පරිගණකයට ස්ථාපනය කිරිම

ලින්ක් දෙක ඔස්සේ ගොස් මෘදුකාංගය බාගත කරගන්න( Part 1,Part 2 ) අකාරයට ඉන්පසු ලැබෙන් දෙක අලුත් ෆොල්ඩර් එකක් තුලට දාගන්න ඉටපස්සේ  

ඉහත අකාරයට ඉන් පසු එම(.rar)File  දෙක එකවරSelect  කර Extractමෘදුකාංගයෙන් Extract කරගන්න  ඉන්පසු ලැබෙනFile වලින්( Keygen.rar)  කියලා තියනFile  එකත්Extract  කර ගන්න ඉන් පසු   (Camtasia.Studio.7.1.exe)එක ස්ථාපනය කරන්න  අනික්  ටික ඔයගොල්ලන්ට කරගන්න පුලුවන්

      මෘදුකාංගය බාගත කරගැනිමෙදි සිදුවන අවහිරතා පිලිබද බලවත් කනගා‍ටුව(Hotfile වල තියන නිසා)
                                                        100% වයිරස් වලින් ආරක්ෂිතයි