0

*****නව අවුරුද්දට පෙර*****


දැන්(2010 )ගෙවිලා(2011 )ලබන්න ඔන්න මෙන්න තියෙද්දි මා මෙම ලිපිය ලියන්නෙ ඔයගොල්ලන්ට කිමට වැදගත් කරුනු නැති නිසවේනි. මගේ බ්ලොගය අලුත් කරල තාම ගෙවුනේ දවස් 5 යි. එහේත් උදාවෙන නව අවුරුද්දේ ඔයගොල්ලන්ට අලුත් අලුත් වැඩ කිඩ ටිකක් සහ මෘදුකාංග පිලිබදව විතරක් නොව (Blog Tips&Tricks )  ගැන   දෙන්නට හිතාගෙන ඉන්නවා එය ඔයගොල්ලන්ට මහත් රුකුලක් වෙනවා නිසැකය. එවගෙම තමයි ඔය ගොල්ලන් කැමති(Songs&Video)ලබා දෙන්නත් පුලුවන් හැබැයි ඔයලා ඉල්ලුවොත් විතරයි මගේ බ්ලොග්(Header)එකට විතරක් අයිති දෙවල් විතරක් නොව වෙන ඕනෙම තාක්ෂනික උපදෙසක් දෙන්න ලැස්තියි මම දන්නේ නැතිනම් හොයලා හරි කියනව  එහෙනම් මෙපමණයි

1

මෘදුකාන්ගයක් (Crack) කිරිම යනු කුමක්ද?

බොහෝ මෘදුකාන්ග ගත්කල බොහෝ මෘදුකන්ග අපේ රටේ පාව්චිචි කරන්නේ නිති විරොධ් විදියට එහේත් මොනවා කරන්න ද අපට අවශ්‍ය මෘදුකන්ග වල මිල ඇසුවොත් අපට ඔලුව  කැරකිල්ල හැදේනවා නෝ අනුමානය උද:  Photoshop R.S 79.000  එහේත් එවැනි වත්කමක් අපට නැත එම නිසා අප එම මෘදුකාන්ග(Crack)කරනවා හෝ(Crack)  කරපු  මෘදුකාන්ග ලබා ගනි ඇත්තටම මෙ(Crack) යනු කුමක්ද අපි බලමු(Crack) යනු මෘදුකන්ග සමග විවිධ කොටස් එකිනෙක වෙනස් කිරිම හො කඩා හෙලිම  මෙමගින් සිදු කරයි .උදාහරනයක් ලෙස යම් මෘදුකන්ගයක් ක්‍රියත්මක විමෙදි ඒ සාදහා  කී එකක් ඉල්ලා සිටින්නේ නම් ඉට අනුකුලව කී එකක් එකක් නිර්මනය කොට මෘදුකන්ගය ඉදිරියට යැවිම හෝ නැත්නම් එම මෘඩුකන්ගයේ කී එක ඉල්ලනු ලබන කොටස කඩ ඉවත් කිරිම(Crack)ක්‍රිම ලෙස හදුන්වයි මෘදුකන්ගය අවශ්‍ය කොටසක් කඩා ඉවත් කිරිම හෝ ක්‍රියත්මක වීමෙන් වැලක්විම සිදු කල යුත්තේ"Machine code" හෝ "Assembly Language"  එක අධාරයෙනි . එය ඉතා අසීරු මෙන්ම නිති විරෝධ් ක්‍රියවක් ද වේ.

0

අපේ රටේ (HSPDA)තාහන්චි කැඩිම

රුබ් ගේ සොෆ්ට් පියස්සේන් ඔයලට අලුත් දෙයක් ගැන විස්තර කියන්නම් එ තමයි ඔයගෝල්ලන් ගේ ලග තිබෙන ඩෝන්ගල්(HSDPA) වල දමා තියේන තාහන්චි වලින් මිදෙන විදියක් ගැන එකට මම ඔයගොල්ලන්ට තව ටික දිනකින්(SOFTWERA)එකක් ලබා දෙනව.එකේන් ඔනේම වර්ගයක ඩෝන්ගල් එකක ලෝක් අරින්න පුලුවන්

මෙම මෘදුකාන්ගය ගැන මට කිමට කිසිම දෙයක් නැත.මේ පිලිබද බොහෝ දෙන දනි.මෙය Video/Audio player හැටියට ඉතාමත් අනගි මෘදුකන්ගයක් වේ

මෘදුකාන්ගය බාගත(Download)කරගැනිමට

O/L අවසාන උනාට පසු මම මගේ බ්ලෝගය වෙනස් කරන්නට සිතුවේම්. මෙය මගෙ ප්‍රයෝජනයට නොව ඔබට නව මෘදුකාන්ග ලබා දිමට කටයුතු කරම්.
මෙය මගෙ ලකුන වේ